wayasa 28 weddi luxa 30k

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    හොදයි බන් හොදටම. මේකේ සමහර උන් talk දෙන්නේ හරියට උන් අවුරුදු 20 ඉදන් හැම මාසෙටම ලක්ෂය ගානේ හෙව්වා වගේ. උබ ඔය යන විදිහට යමන්. :D
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,048
    113
    33
    ෆින්ලන්ඩ්
    MAchang.. oka 1a 1enata sapekshai...
    Lankawe anuwa num uba sahenna isarahing.

    Aeth machang thman gawa tiyana kisima deyak gena amma thththa tawath kiyanna yanna epa...

    Uba ochara game 1k gahpu 1yn ma uba waddek machang. Shape 1y hodata hoyala bala la mudal kalmana karanaya karala hoda widiyakta karapun...

    Samajaye ada sahenna pirisak kuahakai, armarthakami and kurai. Uba uba genma witharak hithala weda karapun. armarthkami wiyen. hebai samajayata kisima karadarayak nowana widiyata.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    එහෙම නැත්තම් රජයෙ බැංකුවක ෆික්ස් ඩිපොසිට් දාපන්.

    බැංකුවල සල්ලි ඩිපොසිට් කරල තියෙන්න අරින එක තරම් මෝඩ වැඩක් තවත් නෑ. උඹට අද ලක්ශ 30කින් කරන්න පුලුවන් වැඩේ කරන්න ලබන අවුරුද්ද වෙනකොට ලක්ශ 40ක් වත් ඕන වෙනව.
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Me wayasata mecharak tiyenna ona kiyala labbak na..hariyata business ekak karakunoth umba awrudu 10k puka deela hoyapu gaana maasen hoyanna puluwan..itin mama num kiyanne oya salli kohe hari invest karapan..nattam business ekakata yodopan.. laksa 30 laksa 60k karanna echara amaru na hodata hitala gemak gahuwoth..
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Me wayasata mecharak tiyenna ona kiyala labbak na..hariyata business ekak karakunoth umba awrudu 10k puka deela hoyapu gaana maasen hoyanna puluwan..itin mama num kiyanne oya salli kohe hari invest karapan..nattam business ekakata yodopan.. laksa 30 laksa 60k karanna echara amaru na hodata hitala gemak gahuwoth..

    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    town එකට 750m වගේ



    ඔව් මාත් විකුනනවා නම් එහෙම කරන්න ඕන,එත් අපිත් ගත්තේ ගාන වැදියට නිසා,දැන් ටිකක් බයයි,අඩු වේවිද කියලා :sorry:


    එහෙම එකක් නෑ බන්. උබට සල්ලි අවශ්‍ය තාවයක් නැත්තම් බය වෙලා නිකම් විකුනන්න එපා. නිකම් බලන්න ගිය අවුරුදු වල ඉඩම් ගණන් එහෙමයි දැන් ගණන් එහෙමයි දවසෙන් දවස වැඩි වෙලා මිසක් අඩු නෑනේ.:yes: අනිකම් උබ ගත්ත එක ටවුනේ එකම නේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    giphy.gif
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    idam walata mona bubble da mchn :confused: rate jangahaya vadi vunata rate idam pramanya vadivenawada? upath anupathikaya marana anupathikyata wada thama degunayak withara vadi.. hadda dote nathuwa town area ekaka idamak nan dawasin dawasa vatinakama vadi venawa...

    :lol: Every asset class is prone to bubbles. Even real estate. People thought housing would never crash either. And what happened in 2008?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Oya kotchara hamba karath anthinata wale thamai ban.aye ipadenawa aye oya demai.Adds nothing to life in value.