wayasa 28 weddi luxa 30k

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    උඹ හොඳටම හොඳයි බං.... ඒත් ඔය වයසට තාම ජොබ් හොයන උනුත් ඉන්නව.
    හැබැයි මුදල් වල වටිනාකම අඩු වෙනව කාලයත් එක්ක.
    ඒක නිසා මොකක් හරි ප්‍රයෝජනව්ත් වැඩකට යොදවපන් ඔය සල්ලි ටික.

    :yes::yes::yes::yes::yes::yes:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඔව්, ඔව් හොයලා බැංකුගත කරලා තියෙනවා. මේ 1 දා සිට ඒවාට ලෙසටම අරින්නම් කියලත් කිව්වා, මංගලයායි, පොනිලායි