Elakiri Tug of War 2018 - Member Registration

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔව් ඉතින් ඔක්කොම මට දාල මෙතන ලැග ගෙන ඉන්නවා නෙ දවසම..එත් බඩගිනි නොවෙන්නෙ නැනෙ...එතකොට හොයන් එනව කන්න ඉවුවද කියලා අහගෙන:frown:
    ade pawulama elakiri
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ස්දෙ වික්ටරී ඉස් අවර්ස්...
    avatar510144_6.gif

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර එකෙක් අතරින් පතර අංක වගයක් දදා හිටිය නේද.. 13න් පස්සේ උ අතුරුදහන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඉතින් ඔක්කොම මට දාල මෙතන ලැග ගෙන ඉන්නවා නෙ දවසම..එත් බඩගිනි නොවෙන්නෙ නැනෙ...එතකොට හොයන් එනව කන්න ඉවුවද කියලා අහගෙන:frown:

    2mpbt74.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පලවෙනි 50 ටනෙ දෙන්නෙ...චෑන්ස් එක

    ඉතින් දැන් 50ක් ඔහොම ලියලා තියෙනවද? නෑනේ

    වෙන මගුල් ලියපුවා වැඩියිනේ...
    ඔය ගසා ලියලද බලපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************