Elakiri Tug of War 2018 - Member Registration

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    s-l300.png

    :eek::eek::eek::eek::eek:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයාල විවේක ගන්නවා කඹ අදින දවසට ලැස්ති වෙන්න

    මාත් ටිකක් යනෝ.. හෙට පිස්සෙක් පිස්සෙක් වගේ වටේ දුවන්න එපයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කඹේ ජනපති
    අපේ කඹේ අපිට හොදා
    නළුවෙක් නොව කඹයක්
    බය නැති කඹපති
    කඹේ මිනිසා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,816
    16,958
    113
    Kottawa
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************

    තාම 50 සෙට් උනේ නැද්ද? :eek: යකු මන් 8 15 ආවම හිතුවේ සේරම ගිහින් ඇති කියල.. :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;23048003 said:

    තාම 50 සෙට් උනේ නැද්ද? :eek: යකු මන් 8 15 ආවම හිතුවේ සේරම ගිහින් ඇති කියල.. :nerd:
    විස්සක් විතර හරි :yes: තව වෙලා තියෙනවනේ අනිද්දා නෙ කඹ අදින්නේ