Elakiri Tug of War 2018 - Introducing Team Members

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    MENgZvM.png




    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම
    අවුරුදු කාලේ ඔන්න හැම පාරම වගේ මේ පාරත් අපි කඹේ අදින්න ලෑස්ති වෙන්නේ
    මතකනේ කලින් පාරවල් වල ආතල්
    අලුත් එක හරි රසයි වගේ මේක ඊටත් වඩා රසවත් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා




    ඔන්න ඉතින් හොයල හොයල අපි නායකයෝ දෙබානක් හොයා ගත්තා
    මේකේ ඉන්න නාකිම කුකුල්ලු දෙනෙක්
    කවුරුත් දැක්ක ගමන දන්නා දෙන්නෙක්





    8XUYRwn.png



    මෙන්න මේ නාකි කුකුල්ලු දෙන්න යටතේ තරග වදින්න
    කැමති සුදුසු සාමාජිකයන් තෝරාගැනීම අපි ඊයේ සිදු කළා
    ඉහල ප්‍රතිචාර මැද ඔන්න ඒ වැඩෙත් කටුස් ගින්දර වගේ ඉවර කරලා
    ලිස්ට් එක ලස්සනට හදල එවල තියන්න




    මෙන්න කණ්ඩායම් සාමාජිකයෝ


    33ah08o.jpg




    tumblr_mul9t8rYQV1qb6t6wo1_500.gif




    අද හවස් වන විට කබේ ඇදිල්ල ආරම්භ කරන්න සේරම කටයුතු ලෑස්ති කරලා තියෙන්නේ
    ඔන්න මේ වෙලාවේ ඉදන් ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරනවා.




    හැබැයි පුතෝ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්පුරන්යෙන්ම තහනම්.



    11gug6w.jpg


     
    Last edited:
    • Like
    Reactions: crazy-owl