Elakiri Tug of War 2018 - Introducing Team Members

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene

    බලන්ඩකො අර ඔයාලගෙ පැත්තෙ ඉන්න කෝටු කිතයිය මට එක එක ඒව කියනව හායි වත් කියන්නෑලු...ඒත් මොනාහරි ඇහුවම උත්තර නෑ ගෙදර ගිහින් රිප්ලයි දෙන්නන්ලු ඒත් පහුවදාවත් උත්තර නෑ :dull:

    :rofl::rofl::rofl::rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    බලන්ඩකො අර ඔයාලගෙ පැත්තෙ ඉන්න කෝටු කිතයිය මට එක එක ඒව කියනව හායි වත් කියන්නෑලු...ඒත් මොනාහරි ඇහුවම උත්තර නෑ ගෙදර ගිහින් රිප්ලයි දෙන්නන්ලු ඒත් පහුවදාවත් උත්තර නෑ :dull:

    Mage mallita anan manan kiyanepa:dull: u patta busy, wela na uta:oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Katusa kaagewath paththak gane na, mada hariye inna kenek:rolleyes:
    kohomath ced unclewanam choose karanne na man :lol:
    කටුස්ස කාගෙවත් පැත්තක් ගන්නෙ නැ හරියට ඕකගෑනියෙක්වත් පිරිමියෙක්වත් නෙමේ වගේ:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක වෙන්ටැ සචිත් කියන එක පාත් වෙලා තියෙන්නෙ:rofl:

    මුල් කොපියෙ පාත් වෙලා තමා තියෙනෙ පස්සෙ ආපු ඩුප්ලිකෙට් වල තමා උන් උස්සල හදල තියෙන්නෙ.... :yes::cool:

    Katusa kaagewath paththak gane na, mada hariye inna kenek:rolleyes:
    kohomath ced unclewanam choose karanne na man :lol:

    මාව චූස් කරන්න ඕනෙ නෑ අර සචිත්ව චූස් කරන්නකො දැනට.... :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බලන්ඩකො අර ඔයාලගෙ පැත්තෙ ඉන්න කෝටු කිතයිය මට එක එක ඒව කියනව හායි වත් කියන්නෑලු...ඒත් මොනාහරි ඇහුවම උත්තර නෑ ගෙදර ගිහින් රිප්ලයි දෙන්නන්ලු ඒත් පහුවදාවත් උත්තර නෑ :dull:

    කොල්ලොත් එක්ක මොනා කරනවද මන්දා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mage mallita anan manan kiyanepa:dull: u patta busy, wela na uta:oo:

    ආ ඌ බිසී අපි බිසී උනාම තමා ඌට අමාරු...හායි වත් නෑලු අරකලු මේකලු :dull: දෙන්නට කෝපි බොන්නයි අරහෙ යන්නයි මෙහෙ යන්නයිනන් වෙලා තියනව හැබැයි... :angry: