අද මම නිකමට දැක්කෙ අඹ ගහෙ මීවදයක් බැඳල
ගේ ඉස්සරහ අඹ ගහෙ. වැඩිය උසත් නෑ
ගේ ඉස්සරහ අඹ ගහෙ. වැඩිය උසත් නෑ
ගේ ඉස්සරහ අඹ ගහෙ. වැඩිය උසත් නෑ TFS![]()
දැන් උඹ මොකක්ද කරන්න හදන්නෙ කඩාගෙන කන්නද ? කාපං කාපං![]()

අඩෝ මී වදයක් හදපන්. හොද ආදායමක් ගත හැකි
අනේ මට ඕව තේරෙන්නෙ නෑ
කෙල්ලෙක් හිටියනං එයක් එක්ක මොකක්හරි ස්වයං රැකියාවක් ගෙදරට වෙලා කරන්ඩ තිබුණ..
තනියමනං කිසිම වැඩක් කරන්ඩ හිතෙනනෙ නෑ දැං. ඒ තරමට එපා වෙලා ඉන්නෙ
makkage kathawa wage, kohen giyath enna kellata..makkage kathawa wage, kohen giyath enna kellata..

අනේ මට ඕව තේරෙන්නෙ නෑ
කෙල්ලෙක් හිටියනං එයක් එක්ක මොකක්හරි ස්වයං රැකියාවක් ගෙදරට වෙලා කරන්ඩ තිබුණ..
තනියමනං කිසිම වැඩක් කරන්ඩ හිතෙනනෙ නෑ දැං. ඒ තරමට එපා වෙලා ඉන්නෙ
මචං උඹ ඉස්සෙල්ලා ගහට නැගල මී වදේට හොඳට ඇරපං.
එතකොට මී මැස්සෝ අැවිස්සිලා කුට්ටමට අනින්න ගන්නව. එතකොට අරක ලොකු වෙනවා.
ඊටපස්සේ එකේ photo ගහලා කෙල්ලන්ට යවලා කෙල්ලෙක් යාලු කරගන්න. හොඳ වල් කෙල්ලෙක්.
ඊටපස්සේ ඉතින් සැප තමයී