X2jNmImg2gk
D dimuthmike Well-known member Jan 26, 2010 15,860 9,606 113 Apr 8, 2018 #2 youth with talant ekata yanna thibba.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Apr 8, 2018 #3 යකෝ අර වංගුවේ මොකෙක් හරි ආවනම් එහෙම ඉවරයිනේ ඉතින්.. ආතල් ගත්තට කමක් නෑ අනතුරක් උනොත් තමන්ට විතරක් හානියක් වෙන විදිහට.. නිකන් හරි ඔය වංගුවෙන් ළමයි එක්ක පවුල පිටින් යන බයික් එකක් එහෙම ආවනම්..
යකෝ අර වංගුවේ මොකෙක් හරි ආවනම් එහෙම ඉවරයිනේ ඉතින්.. ආතල් ගත්තට කමක් නෑ අනතුරක් උනොත් තමන්ට විතරක් හානියක් වෙන විදිහට.. නිකන් හරි ඔය වංගුවෙන් ළමයි එක්ක පවුල පිටින් යන බයික් එකක් එහෙම ආවනම්..
aruna1 Well-known member Apr 22, 2008 10,886 6,754 113 38 Galle Apr 8, 2018 #4 dimuthmike said: youth with talant ekata yanna thibba. Click to expand... paka thama
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Apr 8, 2018 #5 සල්ලි වැඩි වෙච්ච අරාබි කාරයෝ කරන එව්වා ලීසිං දාලා ගත්තු ත්රීවිල් වලින් කරන්ඩ යනවා.
dinukap4 Well-known member Mar 18, 2008 10,896 274 83 Apr 8, 2018 #6 aruna1 said: paka thama Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,493 22,155 113 Gotland Apr 8, 2018 #7 richlife said: යකෝ අර වංගුවේ මොකෙක් හරි ආවනම් එහෙම ඉවරයිනේ ඉතින්.. ආතල් ගත්තට කමක් නෑ අනතුරක් උනොත් තමන්ට විතරක් හානියක් වෙන විදිහට.. නිකන් හරි ඔය වංගුවෙන් ළමයි එක්ක පවුල පිටින් යන බයික් එකක් එහෙම ආවනම්.. Click to expand... ohoma gihin eka parak wheel eke giya 3n 2k ethanama mala. ithuru eka abba gatha una. ahaka hitapu van ekaka driver arrest kala.
richlife said: යකෝ අර වංගුවේ මොකෙක් හරි ආවනම් එහෙම ඉවරයිනේ ඉතින්.. ආතල් ගත්තට කමක් නෑ අනතුරක් උනොත් තමන්ට විතරක් හානියක් වෙන විදිහට.. නිකන් හරි ඔය වංගුවෙන් ළමයි එක්ක පවුල පිටින් යන බයික් එකක් එහෙම ආවනම්.. Click to expand... ohoma gihin eka parak wheel eke giya 3n 2k ethanama mala. ithuru eka abba gatha una. ahaka hitapu van ekaka driver arrest kala.
N nalin0001 Well-known member Jun 12, 2014 19,963 34,391 113 Apr 8, 2018 #8 රටේ මෝඩ ජනගහනය අඩුවෙන්නත් එක්ක මුන් මෙහෙම යන එක හොඳයි