three wheel පිස්සෝ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ අර වංගුවේ මොකෙක් හරි ආවනම් එහෙම ඉවරයිනේ ඉතින්..
    ආතල් ගත්තට කමක් නෑ අනතුරක් උනොත් තමන්ට විතරක් හානියක් වෙන විදිහට..
    නිකන් හරි ඔය වංගුවෙන් ළමයි එක්ක පවුල පිටින් යන බයික් එකක් එහෙම ආවනම්..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සල්ලි වැඩි වෙච්ච අරාබි කාරයෝ කරන එව්වා ලීසිං දාලා ගත්තු ත්‍රීවිල් වලින් කරන්ඩ යනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    යකෝ අර වංගුවේ මොකෙක් හරි ආවනම් එහෙම ඉවරයිනේ ඉතින්..
    ආතල් ගත්තට කමක් නෑ අනතුරක් උනොත් තමන්ට විතරක් හානියක් වෙන විදිහට..
    නිකන් හරි ඔය වංගුවෙන් ළමයි එක්ක පවුල පිටින් යන බයික් එකක් එහෙම ආවනම්..

    ohoma gihin eka parak wheel eke giya 3n 2k ethanama mala. ithuru eka abba gatha una. ahaka hitapu van ekaka driver arrest kala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    රටේ මෝඩ ජනගහනය අඩුවෙන්නත් එක්ක මුන් මෙහෙම යන එක හොඳයි