[2018] Elakiri Awurudu Kumariya

අවුරුදු කුමරිය ක

  • Elysium

    Votes: 109 36.8%
  • Sara

    Votes: 108 36.5%
  • Sayo

    Votes: 79 26.7%

  • Total voters
    296
  • Poll closed .

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න ඇත්ත. බොරුකාරයන්ට රැවටිලා පසුතැවෙන්න එපා
    :yes::yes::yes::yes:

    2w66uk5.jpg
    [/QUOTE]
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සයෝ ඇරෙන්න අනික් අයව දැකලා නෑනේ.. ඉතින් කොහොමද මනාපේ දෙන්නේ..? සයෝ නම් හම්බුන දවසේ කම්මුලට තොත්තුවකුත් දුන්නා. :D
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සයෝ ඇරෙන්න අනික් අයව දැකලා නෑනේ.. ඉතින් කොහොමද මනාපේ දෙන්නේ..? සයෝ නම් හම්බුන දවසේ කම්මුලට තොත්තුවකුත් දුන්නා. :D

    එහෙමවත් ලැබෙනවා නම් සලකා බලන්න තිබ්බා කමක් නෑ ඉතින් මේපාර අවුරැදු කුමාරයාට කොටාව දාමුද?:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සයෝ ඇරෙන්න අනික් අයව දැකලා නෑනේ.. ඉතින් කොහොමද මනාපේ දෙන්නේ..? සයෝ නම් හම්බුන දවසේ කම්මුලට තොත්තුවකුත් දුන්නා. :D


    අනේ මේ බොරුනන් දාන්න එපා බැදපු කෙල්ලෙක් මේ කොහෙවත් යන හිකනලයෙක්ට තොත්තු දෙයිද...
    :rofl:


    එහෙම බෑ එයාට දුන්නොත් අනිත් දෙන්නා තරහ වෙනවා:yes:


    කොහොමත් දෙන්නෙක් තරහ නොකරගෙන වෝට් කරන්න බෑනෙ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මාළු කනවද...? කරවල කනවද...? කිය කිය හිත හිතා ඉන්නෙ...!!
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    දුටුවන් සිත් චන්චුන් කරවන ඒ එළකිරි සූකිරි බෝලය තෝරා ගැනීමට

    lol :rofl::rofl::rofl:

    Sayo... cos its a fake pix. ;)

    What about the other girls???? ONLY 3 ???? last year also 3 d? These same three last year tooo...?
    :baffled::baffled::baffled: