සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    pmx8UAdyp

    51I6QLw.jpg

    පේනවනේ චන්දේ දිලා විනාඩියක් වත් යන්න කලින් රෙප් ලැබෙන විදිය. .
    මේවා වෙන කොහෙවත් නෑ සචිත් ටීම් එකෙන් විතරයි. .

    ඔබගේ වටිනා මනාපයට ඉහලම වටිනාකමක් දීමට අප සුදානම්. .
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න ඇත්ත. බොරුකාරයින්ට අහු වෙන්න එපා. මේ දැන්ම සචිත් පිලට වෝට් කරන්න :yes::yes::yes::yes::yes::yes:

    15cbywz.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,467
    9,130
    113
    pmx8UAdyp

    51I6QLw.jpg

    පේනවනේ චන්දේ දිලා විනාඩියක් වත් යන්න කලින් රෙප් ලැබෙන විදිය. .
    මේවා වෙන කොහෙවත් නෑ සචිත් ටීම් එකෙන් විතරයි. .

    ඔබගේ වටිනා මනාපයට ඉහලම වටිනාකමක් දීමට අප සුදානම්. .

    කෝ මට දැන් පැය 4+ ගිහිනුත් තාම නෑනේ ලැබුණේ
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා රේප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:
     
    • Like
    Reactions: |||-podda-|||

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මනාපේ දුන්න :)

    මනාපෙනම් දුන්න හම්බුන රෙපක්නම් නෑ

    Still waiting for reps

    කෝ මට දැන් පැය 4+ ගිහිනුත් තාම නෑනේ ලැබුණේ

    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත. :yes:
    එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා රේප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:
    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය දෙනු නොලැබේ. :rofl:

    REP +++ :rolleyes::rofl: (team sachiya)
     
    • Like
    Reactions: thilan_perera
    Status
    Not open for further replies.