50,000 for a friend...
40,000 for cousin..

මම හරි පෙරේතයිලක්ෂ 30 ක විතර පික්ස් ඩිපොසිට් එකක් තිබුණනං, කසාදයක්වත් කරගන්ඩ තිබුණ![]()

? aaa yako 5000.. mama salary eka over 1 laks hambela thaama satha pahak ithuru karapu nathi eka. kabal wahana aran laksha 2.5 kata ehaa kelawagaththu eka. still single and didn't save a penny.

මං කමෙන්ට් එකක් දැම්මොත් ත්‍රෙඩ් නතර වෙනව![]()



කල්යන මිත්‍රයෙක් හම්බවුනේ මට අවුරුදු 16 දි,එතකොට එයාට අවුරුදු 20 වගේ,මාස ගානයි අපට අශ්‍රය කරන්න ලැබුනේ,මම හිතනවා ඔහු වගේ කෙනෙක් ගේ අශ්‍රය මග හැරිම තමයි මට වුන ලොකුම පාඩුව,මුල්‍යමය පාඩුත් අනන්තවත් වෙලා තියනවා
ohoma kiyana ekek dakkamai hamoma kalyana Kyla hithuwa passe kela Una �� mokadda ban seen eka?
