Job karala epa wenne nedda

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙරට පෞද්ගලික අන්ශයේ ඉන්න ටයි කොට් ඇති නැති පහළ සහ මද්යම සේවකයා අනිවාර්යයෙන් වහලෙක් .. ඒකයි ඇත්ත කතාව .එහෙමජිවත් වෙලා වැඩක් නෑ..එහෙම සල්ලි හොයලත් වැඩක් නෑ.. අපි ඔක්කොම මැරෙන මිනිස්සු.. පෞද්ගලික අන්ශයේ වෘත්තීය සන්ගම් නෑහෑ මේ ප්රශ්ණ ගැන රජයට බලපෑම් කරන්න. මේ අසාදාරණකම්වලට විරුද්දව නීති හැදෙන්න ඔනි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,488
    66,821

    :dull:
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    machan mamath IT field eke.danata 4 year withra experience thiyenawa.dan epa wela inne.mokada harima presuure job eken.wada thiyenawa kela wennam.baluwe bussiness ekak shape eka goda dawada kiyala.
    e unata Risk eke ganna ela thama prash nee.mokada salli ithuru kararala neee.loan ekakin thamai mokak hari patana ganna one.mata me gana danna un upades tikak dennako ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    6 40 ට්‍රේන්නෙක අල්ල ගත්තා සින්හලු ... :D:yes:

    බයික්කෙකේ එන්න පිටත් උනා 6 ට...5ට නැගිට්ටේ...

    8 05 වෙද්දි බහින්න පුලුවන් වෙයි? :baffled:

    දාඩියයි සින්හලු...හිටගෙන ඉන්නේ....ජොයින්ට් එකක් සෙට් උනා...ඕමියක් වනන් යනවා...තව අවුර්දු 30 මෙහෙම යන්න එපැයි... :yes: :love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,488
    66,821
    113
    6 40 ට්‍රේන්නෙක අල්ල ගත්තා සින්හලු ... :D:yes:

    බයික්කෙකේ එන්න පිටත් උනා 6 ට...5ට නැගිට්ටේ...

    8 05 වෙද්දි බහින්න පුලුවන් වෙයි? :baffled:

    දාඩියයි සින්හලු...හිටගෙන ඉන්නේ....ජොයින්ට් එකක් සෙට් උනා...ඕමියක් වනන් යනවා...තව අවුර්දු 30 මෙහෙම යන්න එපැයි... :yes: :love:

    Depression wage awa:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    හුත්තෝ...!!:sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Depression wage awa:confused:

    ma nigga!!:yes: :(

    හවසනම් එකම දිවිල්ලක් තියෙන්නේ....:D
    කොටුවෙන් නගින නිසා හොඳයි...ඒකත් හැබැයි පොර කෑවේ නැත්තන් සීට්ටෙකක් හම්බෙන් නෑ....:yes:
    හවසටනම් පැය 3 වත් යනවා බහින්න...බැහැලා තව පැය බාගයක් බයික්කෙකේ....:love:

    ඔසීඉ වල කොහොමද තත්වේ,,, :D

    කම්මැලී නේද ඉතින්...සැප වැඩි උනාමත්...ඇඩ්වෙන්චරස් නෑ...:rolleyes:
    ලගටම බස්සෙක, ට්‍රේන්නෙක එනවා,,,,වාඩිවෙනවා පිලිවෙලට...ඔහේ යනවා...හපෝ මෙලෝ රහක් නෑ...:baffled::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    umba bus train wala yanne nadda? :(

    මම වැඩිය ගෙදරින් එලියට යන්නේ නෑ බන්..
    උදේට train එකේ යන එක නම් මහා එපා කරපු මගුලක් බන්...:sorry:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ma nigga!!:yes: :(

    හවසනම් එකම දිවිල්ලක් තියෙන්නේ....:D
    කොටුවෙන් නගින නිසා හොඳයි...ඒකත් හැබැයි පොර කෑවේ නැත්තන් සීට්ටෙකක් හම්බෙන් නෑ....:yes:
    හවසටනම් පැය 3 වත් යනවා බහින්න...බැහැලා තව පැය බාගයක් බයික්කෙකේ....:love:

    ඔසීඉ වල කොහොමද තත්වේ,,, :D

    කම්මැලී නේද ඉතින්...සැප වැඩි උනාමත්...ඇඩ්වෙන්චරස් නෑ...:rolleyes:
    ලගටම බස්සෙක, ට්‍රේන්නෙක එනවා,,,,වාඩිවෙනවා පිලිවෙලට...ඔහේ යනවා...හපෝ මෙලෝ රහක් නෑ...:baffled::dull:

    පැය 3ක් යනවද ගෙදර යන්න.... පට්ට මහන්සියක් ඇත්තේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,488
    66,821
    113
    ma nigga!!:yes: :(

    හවසනම් එකම දිවිල්ලක් තියෙන්නේ....:D
    කොටුවෙන් නගින නිසා හොඳයි...ඒකත් හැබැයි පොර කෑවේ නැත්තන් සීට්ටෙකක් හම්බෙන් නෑ....:yes:
    හවසටනම් පැය 3 වත් යනවා බහින්න...බැහැලා තව පැය බාගයක් බයික්කෙකේ....:love:

    ඔසීඉ වල කොහොමද තත්වේ,,, :D

    කම්මැලී නේද ඉතින්...සැප වැඩි උනාමත්...ඇඩ්වෙන්චරස් නෑ...:rolleyes:
    ලගටම බස්සෙක, ට්‍රේන්නෙක එනවා,,,,වාඩිවෙනවා පිලිවෙලට...ඔහේ යනවා...හපෝ මෙලෝ රහක් නෑ...:baffled::dull:

    ane manda ban.ausi kellekge pukak balan yanawa ithin robola wage:D