bump
epa wenawa
Mna krnmda bnz

මෙරට පෞද්ගලික අන්ශයේ ඉන්න ටයි කොට් ඇති නැති පහළ සහ මද්යම සේවකයා අනිවාර්යයෙන් වහලෙක් .. ඒකයි ඇත්ත කතාව .එහෙමජිවත් වෙලා වැඩක් නෑ..එහෙම සල්ලි හොයලත් වැඩක් නෑ.. අපි ඔක්කොම මැරෙන මිනිස්සු.. පෞද්ගලික අන්ශයේ වෘත්තීය සන්ගම් නෑහෑ මේ ප්රශ්ණ ගැන රජයට බලපෑම් කරන්න. මේ අසාදාරණකම්වලට විරුද්දව නීති හැදෙන්න ඔනි.

6 40 ට්රේන්නෙක අල්ල ගත්තා සින්හලු ...
බයික්කෙකේ එන්න පිටත් උනා 6 ට...5ට නැගිට්ටේ...
8 05 වෙද්දි බහින්න පුලුවන් වෙයි?
දාඩියයි සින්හලු...හිටගෙන ඉන්නේ....ජොයින්ට් එකක් සෙට් උනා...ඕමියක් වනන් යනවා...තව අවුර්දු 30 මෙහෙම යන්න එපැයි...![]()
![]()

Depression wage awa![]()

umba bus train wala yanne nadda?![]()

ma nigga!!![]()
හවසනම් එකම දිවිල්ලක් තියෙන්නේ....
කොටුවෙන් නගින නිසා හොඳයි...ඒකත් හැබැයි පොර කෑවේ නැත්තන් සීට්ටෙකක් හම්බෙන් නෑ....
හවසටනම් පැය 3 වත් යනවා බහින්න...බැහැලා තව පැය බාගයක් බයික්කෙකේ....
ඔසීඉ වල කොහොමද තත්වේ,,,
කම්මැලී නේද ඉතින්...සැප වැඩි උනාමත්...ඇඩ්වෙන්චරස් නෑ...
ලගටම බස්සෙක, ට්රේන්නෙක එනවා,,,,වාඩිවෙනවා පිලිවෙලට...ඔහේ යනවා...හපෝ මෙලෝ රහක් නෑ...

ane manda ban.ausi kellekge pukak balan yanawa ithin robola wage![]()