beard growth oil results

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ අවන්කෙන්ම කිය්න්වනම් හෙන අප්පිරියි බන් උබේ රැවුල...අර පිලිපීන්, තායි වගේ රැවුල වැවෙන් නැති උන් වවන් ඉද්දි වගේ...ඔහොම කැරලි කැරලි මයිල් වගේ වැවිලා තිය්න්වා දකිනකොට මට හෙන අප්ප්‍රියඉ... :(උබට රැවුල නැතුව හොඳ ඇති බන්...
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අඩෝ අවන්කෙන්ම කිය්න්වනම් හෙන අප්පිරියි බන් උබේ රැවුල...අර පිලිපීන්, තායි වගේ රැවුල වැවෙන් නැති උන් වවන් ඉද්දි වගේ...ඔහොම කැරලි කැරලි මයිල් වගේ වැවිලා තිය්න්වා දකිනකොට මට හෙන අප්ප්‍රියඉ... :(උබට රැවුල නැතුව හොඳ ඇති බන්...

    :rofl::rofl::rofl::rofl::rofl: Jaboook
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    සිරාවට බන්. කපල කපලා බෑරිම තෑන trimmer එකක් ගත්තා. එකෙන් කෑපුවම razor එකේන් කපන ඉක්මනට වෑවෙන්නේ නෑ

    what kind of trimmer machan ? maath trimmer ekak gannai inne
     
    Divithri

    Member
    May 30, 2017
    26
    6
    3
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    sira ban l.ol
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පොඩි තාච්චියකට පොල් තෙල් ටික්ක ලිපේ තියල නටද්දි යූරියා යහමින් දාන්න. නිමුනම පෙරල මූනෙ ගාන්න. සට සට ගල රැවුල් ගස් එන්නෙ.:lol::lol::lol: