~ElaKiri Xiaomi Fan Club~

ruchira88

Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Aluthma addition eka Xiaomi Air Purifier 2 :rofl:

    IpFYKzx.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ලඟදි කවුරුහරි AliExpress එකෙන් ෆෝන්ස් ගෙන්නුවද? අවුලක් නැතුව ආවද ගෙදරට හෝ පෝස්ට් ඔෆිස් එකට? Fb group එකේ තිබුනනේ පෝස්ට් එකක් ෆෝන්ස් හොරකන් කරන සීන් එකක් ගැන..

    update එකක් තියෙනවද?
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Gboard eke learnt words sync wenne nane bn. Kalin hodata wada kala. Dan error ekak tiyanawa sync is not available for Devices with G suite accounts kiyala. Mokada karanne? Danna ekek kiyapanko.
    Mage ohoma G suite acc na..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,722
    21,018
    113
    adala nene
    ලඟදි කවුරුහරි AliExpress එකෙන් ෆෝන්ස් ගෙන්නුවද? අවුලක් නැතුව ආවද ගෙදරට හෝ පෝස්ට් ඔෆිස් එකට? Fb group එකේ තිබුනනේ පෝස්ට් එකක් ෆෝන්ස් හොරකන් කරන සීන් එකක් ගැන..

    update එකක් තියෙනවද?

    phone ussana kathawak yanawa neh :(:(:no::no:
    mn nm hariyatama danne ne bn matath ekkak gennana one :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලඟදි කවුරුහරි AliExpress එකෙන් ෆෝන්ස් ගෙන්නුවද? අවුලක් නැතුව ආවද ගෙදරට හෝ පෝස්ට් ඔෆිස් එකට? Fb group එකේ තිබුනනේ පෝස්ට් එකක් ෆෝන්ස් හොරකන් කරන සීන් එකක් ගැන..

    update එකක් තියෙනවද?

    ow ban mage item wagayak genawa xiaomi ewa okkoma kadala thibbe item nam thibba post beda pora aduwa nisa report kale na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    phone ussana kathawak yanawa neh :(:(:no::no:
    mn nm hariyatama danne ne bn matath ekkak gennana one :dull:

    ඔව් බන් මේ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ :sorry: :sorry: :sorry:

    ow ban mage item wagayak genawa xiaomi ewa okkoma kadala thibbe item nam thibba post beda pora aduwa nisa report kale na

    එහෙනං බන් උන් ඇතුලේ තියෙන්නේ ෆෝන්ස් ද කියලා චෙක් කරන්න ඇති...ෆෝන්ස් නෙමෙයි නිසා යවන්න ඇති :sorry: :sorry: මේ යන විදියට DHL ම තමයි බන් ගෙන්නන්න වෙන්නේ :sorry:
     
    • Like
    Reactions: ruchira55

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ow ban mage item wagayak genawa xiaomi ewa okkoma kadala thibbe item nam thibba post beda pora aduwa nisa report kale na

    post eken hri custom eken hri athule thiyenne monawada kiyala balanna kadala nm ethana seal ekak ghnw .man issr genapu ekak kadala thibba.eke stickr tikak thibbe.ethana lagama kaduwa kiyala mnwd manda liyala seal ekak gahala thibba
    ubata report karanna thibbe aparade