ZEC (ZCHASH) and ADA එක මේ මාසෙ 30 වෙනකොට 4 ගුණයකට වඩා ඉහල යනව කියල දැනට කාලයක ඉඳල මාකට් එකේ ඉන්න එකෙක් කිව්ව ... ඇයි බන් එහෙම වෙන්නෙ .. ADA එක ඊටත් වඩා එක පාර උඩ යන්න පුළුවන් කිව්ව .. මොන ලබ්බක් හිතාගෙනද එහෙම කියන්නෙ බන් මෙච්චර වැටිලා තියෙද්දී
මට කිව්ව ADA එක අරන් තියාගනින් කියල ... ඒක හොඳ කොයින් එකක් ද බන්? අඩුම ගානෙ ෆොරෙක්ස් වල වගේ accumulation එකක් වත් පේන්නේ නෑනෙ .. කොහොමද එහෙම උඩ යයි කියන්නෙ?මම ක්රිප්ටෝ වලට අලුත්, ඒක නිසා පොඩ්ඩක් දන්නා එකෙක් කියල දියන් ..

Last edited:

ඒ බන් අප් වෙනකොට විතරක් කොමෙන්ට් දාන්න ඔට්ටු නෑ. බලහන්කො බන් EOS එක Airdrop එක නිසා නැගලා යන විදිය 