Elakiri Tug of War 2018 - End Of The Battle

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්කර්වියා හැබැයි හොරා දැක්කම සැලෙන්ඩර් උනාහ් නෙහ් ? උ මෙකෙ දාන ලොකු සින් නම් නැහ් බල්ලෙක් වගෙහ් නකුට වනාගෙනහ් ආවෙහ් :rofl::rofl::rofl:

    :yes::yes: ඔව් ඔව් අරුන් මිරිකල පොටොත් දාල තිබ්බ..වලතරය ඇබරෙනව...ඒක බලල තමයි අරුණයත් එහෙ යන්ඩ හිතුවෙ..:lol::lol: අපේ දත් මාමත් අරුනය එක්ක වලතරය බලන්ඩ යන්ඩ උන්නෙ ලොල් :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හහා බර පන්තියෙන් බෑන් වෙන්නෙ. නොවුන උනුත් කෝමහරි බෑන් වෙන්න ට්‍රයිඑක දෙනවා නැත්නම් තත්වෙට හොඳ නෑ වගෙ:lol:
    ලොක්කත් බලන් හිටියෙ බෑන් කරන්න
    අරුනයා දැන් කොහේ ඇද්ද බන්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බන්
    බලාකාලන්තෙ සහ ලයන්කින්ඩම් එකේ කඹ ඇදිල්ල ඉඳලාම වලි වලි වලි

    කව්ද හිතුවෙ එකතුවෙලා එකක් අදින්න වෙයි කියලා බබෝ:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොක්කත් බලන් හිටියෙ බෑන් කරන්න
    අරුනයා දැන් කොහේ ඇද්ද බන්

    ඇති බන් මේකෙම ෆේක් එකක් හදාගෙන ඔක අනාතය කොහෙ යන්ඩද මේක දාල.:lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මලාට දැකලා නැති නාකි ටිකක් මේ මොනවා කියවනවද කියලා බලන සෙට් එහෙකුත් ඇති නෙහ්:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරෙන් බලාගෙන හරි ඇති:lol:

    l5ocrif8crgp3m5zg.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලාට දැකලා නැති නාකි ටිකක් මේ මොනවා කියවනවද කියලා බලන සෙට් එහෙකුත් ඇති නෙහ්:(

    ඔව් බන් මාර වෙනසක් තමයි..අපිට පිස්සු කියලත් හිතනව ඇති..:yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හහා බර පන්තියෙන් බෑන් වෙන්නෙ. නොවුන උනුත් කෝමහරි බෑන් වෙන්න ට්‍රයිඑක දෙනවා නැත්නම් තත්වෙට හොඳ නෑ වගෙ:lol:

    :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes: ඔව් ඔව් අරුන් මිරිකල පොටොත් දාල තිබ්බ..වලතරය ඇබරෙනව...ඒක බලල තමයි අරුණයත් එහෙ යන්ඩ හිතුවෙ..:lol::lol: අපේ දත් මාමත් අරුනය එක්ක වලතරය බලන්ඩ යන්ඩ උන්නෙ ලොල් :lol:

    :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මලාට දැකලා නැති නාකි ටිකක් මේ මොනවා කියවනවද කියලා බලන සෙට් එහෙකුත් ඇති නෙහ්:(

    Lapai sipai samanal kollo tika tamai ithin :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:
    මට එදා ඉඳලම හිතුනේ ඌට වෙන ඔරිජිනල් එකක් අති කියලා

    ඔව් ඌට ඇති ..කොහොමත් කිරිය දාල ඌට යන්ඩ තැනක් නැ ඒක සුවර්...අනිව බලාගෙන ඇති..:yes: