EK brotherhood team : ස්තූතිය !

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :yes::love::love::love:

    8lrbdwR.jpg
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එල එල හැමෝටය සුභ අලුත් අවුරැද්දක් වේවා!
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ටහිකේ මටනේ සෙට් වෙලා තියෙන්නේ
    x2km6o.jpg

    ඇත්තටම ස්තූතියි සහෝදර වරුනේ...මාර සතුටුයි තෑගි ලැබුනට නෙවෙයි කට්ටිය එක්ක එකතුවෙලා වැඩකරන්න ලැබුන එක්ටයි අන්තිමේදී BROTHERHOOD ජයග්‍රහනය කිරීම පිලිබදවයි...BROTHERHOOD කොල්ලො ටික ඇත්තටම දන්නව අපි කොහොමද මේ සෙල්ලමේ හිටියෙ කියල ඒ වගේ තත්වයක ඉදල අපි මේක ජය ගත්ත එක ගැන පට්ට සතුටුයි...ස්තූතියි සහෝ ස්තූතියි...

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;23091241 said:

    11.gif
    9.gif
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අම්මෝ සතුටුයි කියන්නේ සතුට උපරිමයි. :love:
    කිරියේ ගොඩක් අය සෙට් වෙලා කැප වෙලා කණ්ඩායමක් විදියට ගහපු ගේමක ප්‍රතිපලයක් තමයි මේ.
    මගේ පලවෙනි කඹේ. සහයෝගය දුන්නෙත් දවස් කීපයක් විතරයි.
    හැබැයි අදුරගත්ත පිරිසනම් ගොඩක් වැඩියි. :yes:
    ඔක්කොටම වඩා එක වටිනවා. ;)

    අපේ ටීම් එකේ අයට මුලින්ම ජයග්‍රහණයට සුභ පතන ගමන් ටීම් එකේ අය ,
    කඹේ අනිත් පැත්තේ සෙට් එක ඇතුළු සමස්ත එලකිරිවාසින්ටම
    සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා
    කියල ප්‍රර්ථනා කරනවා.:D:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මෝ සතුටුයි කියන්නේ සතුට උපරිමයි. :love:
    කිරියේ ගොඩක් අය සෙට් වෙලා කැප වෙලා කණ්ඩායමක් විදියට ගහපු ගේමක ප්‍රතිපලයක් තමයි මේ.
    මගේ පලවෙනි කඹේ. සහයෝගය දුන්නෙත් දවස් කීපයක් විතරයි.
    හැබැයි අදුරගත්ත පිරිසනම් ගොඩක් වැඩියි. :yes:
    ඔක්කොටම වඩා එක වටිනවා. ;)

    අපේ ටීම් එකේ අයට මුලින්ම ජයග්‍රහණයට සුභ පතන ගමන් ටීම් එකේ අය ,
    කඹේ අනිත් පැත්තේ සෙට් එක ඇතුළු සමස්ත එලකිරිවාසින්ටම
    සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා
    කියල ප්‍රර්ථනා කරනවා.:D:cool:

    එසේම වේවා කොල්ල ආයෙ සෙට් වෙමු !
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලැබු ජයග්‍රහණය සාමකාමීව සමරන්න:yes::yes:

    ප්‍රචණ්ඩ ක්‍රියා කරපියව්:lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජය සතුට සාමය පිරී සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්. . :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි නෙ බන්.. :3
    ගලක් දෙකක් ගහල බලපන් කො

    :sorry:

    ප්‍රචණ්ඩ ක්‍රියා පැත්තක තියලා කුකුල්ලු පරණ මෙමරීස් කතාවෙනවා:lol: