එල එල හැමෝටය සුභ අලුත් අවුරැද්දක් වේවා!
සුබ පැතුම් කණ්ඩායමට
සුබ අලුත් අවුරුද්දක් හැමොටම![]()





චිරි චිරි වැස්ස;23091241 said:
ටහිකේ මටනේ සෙට් වෙලා තියෙන්නේ
![]()
ඇත්තටම ස්තූතියි සහෝදර වරුනේ...මාර සතුටුයි තෑගි ලැබුනට නෙවෙයි කට්ටිය එක්ක එකතුවෙලා වැඩකරන්න ලැබුන එක්ටයි අන්තිමේදී BROTHERHOOD ජයග්‍රහනය කිරීම පිලිබදවයි...BROTHERHOOD කොල්ලො ටික ඇත්තටම දන්නව අපි කොහොමද මේ සෙල්ලමේ හිටියෙ කියල ඒ වගේ තත්වයක ඉදල අපි මේක ජය ගත්ත එක ගැන පට්ට සතුටුයි...ස්තූතියි සහෝ ස්තූතියි...




අම්මෝ සතුටුයි කියන්නේ සතුට උපරිමයි.
කිරියේ ගොඩක් අය සෙට් වෙලා කැප වෙලා කණ්ඩායමක් විදියට ගහපු ගේමක ප්‍රතිපලයක් තමයි මේ.
මගේ පලවෙනි කඹේ. සහයෝගය දුන්නෙත් දවස් කීපයක් විතරයි.
හැබැයි අදුරගත්ත පිරිසනම් ගොඩක් වැඩියි.
ඔක්කොටම වඩා එක වටිනවා.
අපේ ටීම් එකේ අයට මුලින්ම ජයග්‍රහණයට සුභ පතන ගමන් ටීම් එකේ අය ,
කඹේ අනිත් පැත්තේ සෙට් එක ඇතුළු සමස්ත එලකිරිවාසින්ටම
සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා
කියල ප්‍රර්ථනා කරනවා.
Jayawewa!!
ලැබු ජයග්‍රහණය සාමකාමීව සමරන්න
ප්‍රචණ්ඩ ක්‍රියා කරපියව්![]()

ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි නෙ බන්.. :3
ගලක් දෙකක් ගහල බලපන් කො
![]()

එසේම වේවා කොල්ල ආයෙ සෙට් වෙමු !

