හොර ගැනී

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ත්‍රීවීල් කාරයෙක්ගේ ගැනීයෙක්, මගේ හොදම යාලුවත් එක්ක සෙට් වෙලා බං. එකී මහ ගොනෙක් බං!,ගාමන්ට් එකක වැඩ කරන්නේ මම දන්න එකෙකුත් ඇනලා තියනවා. මු මෙ ගැනී මු මෙ ගැනී නිසා අමාරුවේ වැටෙයි කියලා මට හිතෙනවා. මු දැන් පිස්සෙක්, පිස්සෙක් වගේ අර ගැනී එක්ක PHONEx කරනවා බං පාන්දර 4.30 වෙනකං OFFICE ඇවිත් වැඩ කරන්නේ මැරිල වගේ. ජොබ් එක හරියට කරන්නේ නැ... මම කිවුවට අහන්නේ නැ මචං.

    මට හිතෙන විදියට මිනිහත් මෙ සිං එක දන්නවා කියලා. මොකෝ බැදපු ගැනියෙක් පාන්දර වෙනකං හැමදාම මෙ විදියට කථා කරන එක මට සැකයි. මු ගෙදරින් හොයන මගුල් වලට කැමති වෙන්නෙත් නැ. මොන හරි ඇදයක් කියලා මග අරිනවා. ගෙදර උන්ටත් එපා වෙලා තියෙන්නේ දැන්. වයසත් 32 :confused: මට හිතෙනවා ගැනී, මිනිහයි සෙට් වෙලා මුගේ දත ගලවයි කියලා. නැත්තම් මු STD හදා ගනී කියලා. කියන්න දෙයක් නැ නේ සමහර ත්‍රීවීල් කාරයෝ ගැන ගොඩක් උන් ගොන්නු deal කරන එකේ STD ගැන සැකයක් තියනවා. කොහොම උනත් අරක්කු, සිගරට් එකක්වත් බොන එකෙක් නෙමේ. එත් මෙ වැඩේ හින්දා ජීවිතේට කෙලෝ ගනී කියලා දුකයි. මේකට මොකද කරන්නේ? මට sup එකක් දෙන්න. බොහොම ස්තුතියි !!!:yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් මට තේරෙනවා උඹේ සීන් එක... මම ඔය වගේ කේස් ගොඩක් දැකල තියේ... ඒ වගේම අමාරුවේ වැටෙන්න ගිය, ගියපු කොල්ලො ගොඩක් ගොඩ දාලත් තියේ...:yes:
    ඔතන යන්නේ වෙන සීන් එකක් මචන්... මේ වෙලාවෙදි උබේ යාලුවට කතා කරලා වැඩක් නෑ... :no:
    උගේ ඔලුවට මුකුත් යන්නේ නෑ.... මේකට ඕනී ජෙහාන් ටයිප් ගේමක්...
    ඒකට මට උබේ පැත්තෙන් එකම දෙයඉ ඕනි...
    අර ගෑණිගේ නම්බර්වෙක දියන් මේකට පිලියමක් අරන් දෙන්න... :yes:
     
    • Like
    Reactions: HitanPaala

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    යාලුවාට මේ අවස්ථාවේ උඹ මොනවා කිව්වත් ඌට තේරෙන්නේ නැහැ. පුඵවන් නම් කෙල්ලෙක් සෙට් කරලා දියන්. ඒ වගේම උබලගේ කපල් සෙට් වෙන පාටි වලට ට්‍රිප් වලට ඌව බලෙන් හරි සෙට් කර ගනින්.
     
    • Like
    Reactions: HitanPaala

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    යාලුවාට මේ අවස්ථාවේ උඹ මොනවා කිව්වත් ඌට තේරෙන්නේ නැහැ. පුඵවන් නම් කෙල්ලෙක් සෙට් කරලා දියන්. ඒ වගේම උබලගේ කපල් සෙට් වෙන පාටි වලට ට්‍රිප් වලට ඌව බලෙන් හරි සෙට් කර ගනින්.

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    Plan A:
    triwil karaya pare yaddi layland bus ekak ho tiper ekak hapenna set karapan. uwa chappa wela marei
    ita passe e ganiwa ube yaluwata marry karanna kiyapan

    Plan B:
    e ganiwa uba set karaganin. ita passe photo aran yaluwata pennapan.

    Plan C:
    yaluwa set una seen photo aran uge gedetta pennapan.

    Plan D:
    ganige number eka Elakiri publish karapan
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ කියන විදිහට මේක දුර ගිහින් ඉවරයි .දැන් උ උබ කියන දෙයක් අහන්නේ නැහැ බන් :sorry::sorry: ... උබට මේ වෙලාවේ කරන්න පුළුවන් යාළුවා වෙනුවෙන් ඒ ගැනිව උබ සෙට් කරගන්න එක මමත් ඔය වගේ අමාරුවේ වැටෙන්න ගිය ගොඩක් උන්ව ගොඩ දාල තියනවා :( :(
     
    • Like
    Reactions: HitanPaala

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    උබ කියන විදිහට මේක දුර ගිහින් ඉවරයි .දැන් උ උබ කියන දෙයක් අහන්නේ නැහැ බන් :sorry::sorry: ... උබට මේ වෙලාවේ කරන්න පුළුවන් යාළුවා වෙනුවෙන් ඒ ගැනිව උබ සෙට් කරගන්න එක මමත් ඔය වගේ අමාරුවේ වැටෙන්න ගිය ගොඩක් උන්ව ගොඩ දාල තියනවා :( :(

    Itin machan uta help karapanko mea awastawe. !!!!!!!
     
    • Like
    Reactions: HitanPaala

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,506
    974
    113
    Negombo paththe thama
    ඔව් මට තේරෙනවා උඹේ සීන් එක... මම ඔය වගේ කේස් ගොඩක් දැකල තියේ... ඒ වගේම අමාරුවේ වැටෙන්න ගිය, ගියපු කොල්ලො ගොඩක් ගොඩ දාලත් තියේ...:yes:
    ඔතන යන්නේ වෙන සීන් එකක් මචන්... මේ වෙලාවෙදි උබේ යාලුවට කතා කරලා වැඩක් නෑ... :no:
    උගේ ඔලුවට මුකුත් යන්නේ නෑ.... මේකට ඕනී ජෙහාන් ටයිප් ගේමක්...
    ඒකට මට උබේ පැත්තෙන් එකම දෙයඉ ඕනි...
    අර ගෑණිගේ නම්බර්වෙක දියන් මේකට පිලියමක් අරන් දෙන්න... :yes:

    number eka :P:rofl::rofl::rofl: ubada jehan amme itim boradiye maalu da ?
     
    • Like
    Reactions: HitanPaala

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Itin machan uta help karapanko mea awastawe. !!!!!!!

    ඔව් බන් .. ගැනිගේ නම්බර් එකවත් දුන්නනම් මට ඒකිට තේරුම් කරලා දෙන්න තිබුන :(
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔව් මට තේරෙනවා උඹේ සීන් එක... මම ඔය වගේ කේස් ගොඩක් දැකල තියේ... ඒ වගේම අමාරුවේ වැටෙන්න ගිය, ගියපු කොල්ලො ගොඩක් ගොඩ දාලත් තියේ...:yes:
    ඔතන යන්නේ වෙන සීන් එකක් මචන්... මේ වෙලාවෙදි උබේ යාලුවට කතා කරලා වැඩක් නෑ... :no:
    උගේ ඔලුවට මුකුත් යන්නේ නෑ.... මේකට ඕනී ජෙහාන් ටයිප් ගේමක්...
    ඒකට මට උබේ පැත්තෙන් එකම දෙයඉ ඕනි...
    අර ගෑණිගේ නම්බර්වෙක දියන් මේකට පිලියමක් අරන් දෙන්න... :yes:

    :lol::lol::lol:

    NICE TRY
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    දැන් උබ ඔලුවෙන් හිටගෙන උබේ යාලුවට තේරුම් කරන්න දැගලුවත් වැඩක් නෑ බන් උගේ ඔලුවට කිසි දෙයක් යන්නේ නැ බන් :no: උට අහන්න ඕනි කමකුත් නෑ :no: ඔහොම යාලුවෙක් මටත් ඉන්නව :sorry: කෙල්ලනම් සල්ලි තියෙන එකියෙක්, ඒත් මූව බොරුවට මඩවන එකියෙක් :sorry: සිංහලෙන් ඉංග්‍රීසියෙන් දන්න හැම විදියකින්ම මාත් තේරුම් කරන්න දැගලුවා :sorry: ඒත් අරූ බඩ බැදගෙන love :sorry: වැඩක් නෑ බන් උටම තේරුම් යනකම් ඉනන්ව ඇරෙන්න වෙන විදියක් නෑ :no: උබත් ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියහන් :rolleyes: