ත්‍රීවීල් කාරයෙක්ගේ ගැනීයෙක්, මගේ හොදම යාලුවත් එක්ක සෙට් වෙලා බං. එකී මහ ගොනෙක් බං!,ගාමන්ට් එකක වැඩ කරන්නේ මම දන්න එකෙකුත් ඇනලා තියනවා. මු මෙ ගැනී මු මෙ ගැනී නිසා අමාරුවේ වැටෙයි කියලා මට හිතෙනවා. මු දැන් පිස්සෙක්, පිස්සෙක් වගේ අර ගැනී එක්ක PHONEx කරනවා බං පාන්දර 4.30 වෙනකං OFFICE ඇවිත් වැඩ කරන්නේ මැරිල වගේ. ජොබ් එක හරියට කරන්නේ නැ... මම කිවුවට අහන්නේ නැ මචං.
මට හිතෙන විදියට මිනිහත් මෙ සිං එක දන්නවා කියලා. මොකෝ බැදපු ගැනියෙක් පාන්දර වෙනකං හැමදාම මෙ විදියට කථා කරන එක මට සැකයි. මු ගෙදරින් හොයන මගුල් වලට කැමති වෙන්නෙත් නැ. මොන හරි ඇදයක් කියලා මග අරිනවා. ගෙදර උන්ටත් එපා වෙලා තියෙන්නේ දැන්. වයසත් 32
මට හිතෙනවා ගැනී, මිනිහයි සෙට් වෙලා මුගේ දත ගලවයි කියලා. නැත්තම් මු STD හදා ගනී කියලා. කියන්න දෙයක් නැ නේ සමහර ත්‍රීවීල් කාරයෝ ගැන ගොඩක් උන් ගොන්නු deal කරන එකේ STD ගැන සැකයක් තියනවා. කොහොම උනත් අරක්කු, සිගරට් එකක්වත් බොන එකෙක් නෙමේ. එත් මෙ වැඩේ හින්දා ජීවිතේට කෙලෝ ගනී කියලා දුකයි. මේකට මොකද කරන්නේ? මට sup එකක් දෙන්න. බොහොම ස්තුතියි !!!