ගිහින් බලල ආවෙ බන් පස්සෙ දැක්කෙ... රෙප් 100 දියන් තව සචියෝ.......
දුන්න බන් 89+ තව දෙන්නම්..
Last edited:
ගිහින් බලල ආවෙ බන් පස්සෙ දැක්කෙ... රෙප් 100 දියන් තව සචියෝ.......
මට තැගි වැඩක් නැ බන්.... රෙප් තිබුනම ඇති.... ඊලග පාරත් සප් එකක් දෙන්නම් මැරුනෙ නැතොත්
උබ රෙප් ඉල්ලන එකෙත් ඉවරයක් නෑනෙ බන්..
..Executer හොඳ එකා. මගේ අන්තිමට තියෙන රෙප් එකත් උගෙන් ලැබුන එකක් කඹ අදින්න කලින්. ඒත් අන්තිමට සචියට තමයි දුන්නේ. (සචියගේ සෙට් එකෙන් රෙප් එකක්කත් හම්බුනෙත් නෑ දැන් අවශ්‍යත් නෑ )
බලමු Cloud storage එක ලැබෙයිද කියල.



