Wood Floor Finishes

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Garden-office-internal-finishes-plywood-01.png

    මචන් PLYWOOD SHEETS වලින් හදලා තියන තට්ටුවකට හොද ෆිනිස් එකක් වගේම ආරක්ෂාවක් ගන්න හොද පේන්ට් ,WAX, මොනාද ?

    කලින් හිටියේ JAT එකේ මහෝගනී 3IN1 WATERBASE ගහන්න එක එච්චරම ලස්සනක් එන්නේ නැහැ ,
    බාස් ලොක්කා නම් කිව්වා JAT එකේ හැට පනහ කියලා :lol::lol: PAINT එකක් ගහන්න වර්ග අඩි 200ට තීන්ත වලට විතරක් 40,000යක් :no::angry: යනවා ,
    එච්චර ලොකු වට නැතිව 20,000 අඩුවෙන් කරන්න පුළුවන් පේන්ට් වර්ග මොනාද ? :nerd::nerd:

    මේ වගේ ෆිනිස් එකක් ගන්න පුලුවන්නම් වටිනවා :P:P

    interesting-decoration-finished-plywood-floors-best-25-stained-ideas-on-pinterest.jpg

    ලගදි ගෙවල් හදපු හදන එකී මෙකි සියලු දෙනාගෙන්ම උදව්වක් පතනවා :P:P
    නොදන්න සහෝදරයෝ බුම්ප් පාරක් වත් දාගෙන යන්න :love::love::rofl:

    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    natural wood look ekama thina ekak nadda(image eke thina colors ona )
    wet & shine look ekak enne nathi
    bump
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    natural wood look ekama thina ekak nadda(image eke thina colors ona )
    wet & shine look ekak enne nathi
    bump

    7d86856974d6e6addedf287b3a4f8ee4--goats-smooth.jpg

    මචන් මේ වගේ ලුක් එකක් ගැනද කිව්වේ , plywood වල මේ වගේ ගන්න පුළුවන් නම් වටිනවා
    මෙච්චර ලස්සනට එන්නේ නැති වෙයි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,970
    113
    33
    ෆින්ලන්ඩ්
    Dulux WoodCare Diamond Tough Exterior Clear Topcoat Gloss - baluwe nedh da..?

    tawa seyalak da mokuk da kiyalath k tiyanawa...

    paint shop 1a ka ta gihin katha karala balanna. (only paint karana shop 1k)

    uba kaheda inne..? Colombo num spot 1k kiyannum
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Dulux WoodCare Diamond Tough Exterior Clear Topcoat Gloss - baluwe nedh da..?

    tawa seyalak da mokuk da kiyalath k tiyanawa...

    paint shop 1a ka ta gihin katha karala balanna. (only paint karana shop 1k)

    uba kaheda inne..? Colombo num spot 1k kiyannum

    Dulux බැලුවේ නැහැ බන් ,
    බාස් හොදම කියලා කිව්වේ jat :confused:නිසා විතරයි බැලුවේ ,
    උබ Dulux එක පාව්ච්චි කරලා තියනවද එක හොදද,
    මම අවිස්සාවේල්ල බන් නිතරම කොලබ එනවා pm ekak දැම්මා
    11.gif
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Dulux WoodCare Diamond Tough Exterior Clear Topcoat Gloss - baluwe nedh da..?

    tawa seyalak da mokuk da kiyalath k tiyanawa...

    paint shop 1a ka ta gihin katha karala balanna. (only paint karana shop 1k)

    uba kaheda inne..? Colombo num spot 1k kiyannum

    මචන් pm දන්න බැහැ
    මචන් කොලම සොප් එක කොහද තියෙන්නේ ?
    කන්ට්‍රක් නම්බෙර් එකක් තියනවාද ? එල්ස්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    waterbase ganna ona awwa wetenawanam withsarai naththam nikan sealer and warnished polish ganna.waterbase patta ganan.ewa ganne eliyata open wena furniture walata

    athing ehema wathura watenna ekata araksha karanna , baas karaya kiiwwe ehema :angry::angry:

    warnished polish ghanawaa nam kohomada ewata brand ekak thiyanwaada ?
    uda pinthura walath warnished polish da ghala thiyenne ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,316
    8,862
    113
    බම්ප්
    මචං ඔය පොලවල් වල ඇවිදිද්දි ඩකං ඩකං ගාගා සද්දේ එන්නේ නැද්ද
    කොච්චර කාලයක් අදින්න පුළුවන් කියලා ගැරන්ට් කරනවද:confused:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,296
    113
    JAT (Sayerlack)තමයි වැඩිපුර කාලයක් පවතින්නේ . මහෝගනී විතරක් නෙවෙයි තව පාට තියෙනවා. http://sayerlack.lk. මට තව පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන් number eka PM කරන්න.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බම්ප්
    මචං ඔය පොලවල් වල ඇවිදිද්දි ඩකං ඩකං ගාගා සද්දේ එන්නේ නැද්ද
    කොච්චර කාලයක් අදින්න පුළුවන් කියලා ගැරන්ට් කරනවද:confused:

    ඇවිදින කොට සද්දේ එනවා බන් ලොකු සද්දයක් නෙමේ සමාන ,
    දුවන කොට නම් නම් ඩකං ඩකං ගාගා සද්දේ එනවා ,

    මම විතරක් ඉන්න ඉන්දා අවුලක් නැහැ , හොදටම තියෙන්නේ අවුරුදු 3ක් වගේ කිව්වේ ,
    පස්සේ සිට් එකේ උද කලි එහෙම පොතු ගැලවී ගැලවී යනවා කිව්වා safety එක නම් අවුලක් නැහැ කිව්වා අවරුදු 10ක් වත් කරදයක් නැතිව ඉන්න පුළුවන් ,

    හැබැයි කාටත් වත් plywood sheets තට්ටු රෙකමන්ඩ් කන්නේ නැහැ ,:(:(
    මේකට වඩා කොන්ක්රික්ට් එකක් දාගන්න එක ලාබයි , කල්පවත්මත් හොදයි
     
    machan pm