මචන් PLYWOOD SHEETS වලින් හදලා තියන තට්ටුවකට හොද ෆිනිස් එකක් වගේම ආරක්ෂාවක් ගන්න හොද පේන්ට් ,WAX, මොනාද ?
කලින් හිටියේ JAT එකේ මහෝගනී 3IN1 WATERBASE ගහන්න එක එච්චරම ලස්සනක් එන්නේ නැහැ ,
බාස් ලොක්කා නම් කිව්වා JAT එකේ හැට පනහ කියලා

PAINT එකක් ගහන්න වර්ග අඩි 200ට තීන්ත වලට විතරක් 40,000යක් 
යනවා ,එච්චර ලොකු වට නැතිව 20,000 අඩුවෙන් කරන්න පුළුවන් පේන්ට් වර්ග මොනාද ?


මේ වගේ ෆිනිස් එකක් ගන්න පුලුවන්නම් වටිනවා


ලගදි ගෙවල් හදපු හදන එකී මෙකි සියලු දෙනාගෙන්ම උදව්වක් පතනවා


නොදන්න සහෝදරයෝ බුම්ප් පාරක් වත් දාගෙන යන්න



Last edited:
නිසා විතරයි බැලුවේ ,
