No Options සපත්තු එහෙම ගන්න ප්ලේස් එකක් දන්නවද බන් අඩුවට
සයිස් 12 වගේ
gym sapaththu banකොටුව මල්වත්ත පාර.
උබ කොහේද ඉන්නේ.පානදුරේ සපත්තු හදන තැනක් තියෙනවා.ඕනි නම් එතනින් ගන්න පුලුවන්.

gym sapaththu ban
https://www.sportsshoes.com/product/asi6875/asics-gt~2000-6-running-shoes-~-ss18/
me wage ewa hadanawada![]()




ගෙදර අලියෙක් ඇතිකරනවලු.ඌට වෙන්නැති.
අලින්ට ලාඩං ගහන්න බැරිද බන්

tikak kakul digai ban
ehema ewa nam kiribathgoda peththeth hadanawa machanආඅහ් ජිම් සපට්තු නෑ.ඔපිස් දාන ඒවා විතරයි.
හොඳ ලෙදර් ඒවා.ජෝඩුවක් 2500යි![]()

Pala ponnaya.
