karapirya hispital peadiatricion

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ ඹයාල දන්න .
    ළමා රොග විශෙෂක්ණ වෛද්‍ය වරයෙකු ඉන්නවද කරාපිටිය රෝහලේ... මගේ පුතා රොහල්ගත කරල උදවුවක් කරන්න පුලුළවන් කෙනෙකු කියන්ණකො...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,624
    3,335
    113
    Bandarawela
    ඔබතුමා දිවස් තියන පඩිවරයෙක්ද:nerd::nerd:

    ත්‍රෙඩ් එක දාපු තුමාගෙන් ඇහුවේ. ඔබ තුමා මැද්දට පනින්නතුව ඉන්න. එයාගෙන් ඇහුවනම් කියයි මන් එහෙම ඇහුවේ ඇයි කියල.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ත්‍රෙඩ් එක දාපු තුමාගෙන් ඇහුවේ. ඔබ තුමා මැද්දට පනින්නතුව ඉන්න. එයාගෙන් ඇහුවනම් කියයි මන් එහෙම ඇහුවේ ඇයි කියල.

    රිදිලා :lol::lol:

    karapirya hispital... 04-18-2018 11:24 AM hama ekatama puka denna epa yaloos

    හොදටම රිදිලා :lol::lol:

    නැද්ද ලැප් එකක් එහෙම ගන්න :lol::lol:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    රිදිලා :lol::lol:

    karapirya hispital... 04-18-2018 11:24 AM hama ekatama puka denna epa yaloos

    හොදටම රිදිලා :lol::lol:

    නැද්ද ලැප් එකක් එහෙම ගන්න :lol::lol:

    හොඳ වැඩේ :rofl::P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාලුවනේ ඹයාල දන්න .
    ළමා රොග විශෙෂක්ණ වෛද්‍ය වරයෙකු ඉන්නවද කරාපිටිය රෝහලේ... මගේ පුතා රොහල්ගත කරල උදවුවක් කරන්න පුලුළවන් කෙනෙකු කියන්ණකො...

    මචන් ඔහොම කෙනෙක් මේකේ ඉන්නවද දන්නේ නැ
    ඒ නිසා වෙන්න ඕන දේ දැම්මොත් විශේෂඤ කෙනෙක් නැතත් එහෙ රැකියාවක් කරන කෙනෙක්ටවත් උදවුවක් කරන්න ලේසි වෙයි මචන්
    නර්ස් කෙනෙක්ට උනත් ඔයාට ඕන දේ කරන්න පුළුවන් වෙයි ඒ නිසා වැඩිය හොදයි කරනේ දැම්ම නම්
    ඉක්මන් සුවය පතනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    Dr.house wage diagnose dunne widiha man baluwe:P:P

    එහෙම පුළුවන් දොස්තරලා ඇති නේද ....
    අපි ඉතින් වැඩිය ඕවා ගැන දන්නේ නෑ නෙ :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම පුළුවන් දොස්තරලා ඇති නේද ....
    අපි ඉතින් වැඩිය ඕවා ගැන දන්නේ නෑ නෙ :dull:

    :yes::yes::yes:
    ඕවා අපි දන්නැති ඒවානේ සහෝ
    එකයි මං ඇහුවේ අපිත් දෙයක් දැනගන්න
    එතුමාට තරහ ගියා
    කමක් නැ
    අපිට ඕවා දැනගන්න තරම් බුද්දියක් ලැබීමක් නැතුව ඇති :(:(:(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සුජීව අමරසේන
    අරුණ ද සිල්වා
    පුෂ්පිකා ජයවර්ධන
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    නයනා ලියනාරච්චි
    දිස්නා කොඩිකාරආරච්චි
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    යාලුවනේ ඹයාල දන්න .
    ළමා රොග විශෙෂක්ණ වෛද්‍ය වරයෙකු ඉන්නවද කරාපිටිය රෝහලේ... මගේ පුතා රොහල්ගත කරල උදවුවක් කරන්න පුලුළවන් කෙනෙකු කියන්ණකො...

    ward 02 da ?