ජපුරේ MBA/MSc HELP!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මචන්ලා කවුද ජපුර කැම්පස් එකේ MSc in Applied Finance කරපු/ කරන/ ගැන දන්න අය?
    මට දැනගන්න ඔනේ,
    ජපුරේ MBA/MSc එකට කොහොමද තියෙන පිළිගැනීම?
    ජපුරේ MBA/MSc එකේ එක කොච්චර ඇඩ්වාන්ස් විදිහට Research 1 කරනවද?
    මීට අමතරව තව මොනවගේ කැම්පස් වල MBAද රෙකමන්ඩ් කරන්නේ (MBA in Finance, Business Analytics and etc.)?
    TIA
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,977
    1
    28,290
    113
    If you want to do a SL MBA, Postgraduate Institute of Management (PIM) is the best place with world class facilities.

    If you prefer a foreign MBA in SL I have heard that MBA from University of Wales is one of the best. It is conducted by IIHE.
     
    • Like
    Reactions: ChoraKolla

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    411
    298
    63
    Japura has great alumni
    and they offer foreign tours to every batch with no additional charges
    i heard last time they took students to japan, previously china and thailand

    Japura research is bit hard to do, if you consider future studies like Phd japur masters are better
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    If you want to do a SL MBA, Postgraduate Institute of Management (PIM) is the best place with world class facilities.

    If you prefer a foreign MBA in SL I have heard that MBA from University of Wales is one of the best. It is conducted by IIHE.

    Thanks macn. We phoned PIM and they said they conduct only HR specialized MBAs.

    We prefer government universities macn. :)
     
    • Like
    Reactions: Ithika mithika

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Japura has great alumni
    and they offer foreign tours to every batch with no additional charges
    i heard last time they took students to japan, previously china and thailand

    Japura research is bit hard to do, if you consider future studies like Phd japur masters are better
    Forign tour is a marketing trick macn. Most unis doing that.
    The research is our main concern. :)
    Thanks for the information macn.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මචන්ලා කවුද ජපුර කැම්පස් එකේ MSc in Applied Finance කරපු/ කරන/ ගැන දන්න අය?
    මට දැනගන්න ඔනේ,
    ජපුරේ MBA/MSc එකට කොහොමද තියෙන පිළිගැනීම?
    ජපුරේ MBA/MSc එකේ එක කොච්චර ඇඩ්වාන්ස් විදිහට Research 1 කරනවද?
    මීට අමතරව තව මොනවගේ කැම්පස් වල MBAද රෙකමන්ඩ් කරන්නේ (MBA in Finance, Business Analytics and etc.)?
    TIA

    mn kale ANC eke research eka amarui syllabus updated.. PIM eka hodai habei oya kiyana thram amaru nah oke amaruwa tiyenne timely attend wenna beri kama professional ayata hugak welawata ithin tours meeting watenawa saturday parakku una gaman doors closed PIM eke flexible nah..but reputed anika semester ekakata loku subjects ganak watenawa so assignment presentation ehema wadi weddi amaruwa wadi group ekakata watena crowd ekath wadi.. IIHE ekath hodai lecturers inne issara CIMA regional head (Bradly Emerson).. MSC Applied finance tianawa University of London (Mercury eke Col-03) ethanath hodai lecture panel eka (Shaan sir ehema inne).. Jpure Msc eka karapu ekkenai mata meet wela tiyenne CSE eke work karanne analyst kenek
     
    Thanks macn.
    PIM eke Masters wala specialized tiyenne HR witharai qwa. Ekai awula.
    Puluwan tharam government uni ekakata hewwe.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,977
    1
    28,290
    113
    Thanks macn. We phoned PIM and they said they conduct only HR specialized MBAs.

    We prefer government universities macn. :)

    Can't be machan. Did you call PIM Borella or IPM Narahenpita?

    Because PIM is also affiliated to JPura but highly recognized and way ahead than jpura MBA.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    oww PIM eke nathi wenna bah mge aunt karanawa MBA eka project management wenna ona area eka poddak contact karala balanna
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Can't be machan. Did you call PIM Borella or IPM Narahenpita?

    Because PIM is also affiliated to JPura but highly recognized and way ahead than jpura MBA.

    We phoned Borella PIM machn :)
    I will call again to confirm this. If this is true, then I will select colombo MBA :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා කවුද ජපුර කැම්පස් එකේ MSc in Applied Finance කරපු/ කරන/ ගැන දන්න අය?
    මට දැනගන්න ඔනේ,
    ජපුරේ MBA/MSc එකට කොහොමද තියෙන පිළිගැනීම?
    ජපුරේ MBA/MSc එකේ එක කොච්චර ඇඩ්වාන්ස් විදිහට Research 1 කරනවද?
    මීට අමතරව තව මොනවගේ කැම්පස් වල MBAද රෙකමන්ඩ් කරන්නේ (MBA in Finance, Business Analytics and etc.)?
    TIA

    පුලුහන් නම් ෆොරින් එකක් කරන්න බලපන් UK වගේ හොද වල්ඩ් රෑන්ක් එකක් තියන uni එකක අපේ ඒවා ඔකොම 2500 පල්ලේ ලංකාව ඇතුලේ ඔකේ නමුත් රට යන්න එහෙම අදහසක් තියනවනම් ukMBA එකක් කරපන්
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    පුලුහන් නම් ෆොරින් එකක් කරන්න බලපන් UK වගේ හොද වල්ඩ් රෑන්ක් එකක් තියන uni එකක අපේ ඒවා ඔකොම 2500 පල්ලේ ලංකාව ඇතුලේ ඔකේ නමුත් රට යන්න එහෙම අදහසක් තියනවනම් ukMBA එකක් කරපන්

    ඔව් මචන් Uni එකේ රැන්ක් එක බලන්න ඕනේ, ඒත් කොහෙන් ඩිග්‍රි එක දුන්නත් ඒකේ quality එක ගැනත් හිතන්න ඕනේ. රෑන්ක් තියෙන යුනි එකක කෝස් එකක් ලංකාවේ කළාට විතරක් මදි මචං, උගන්නන ලෙක්චර් පැනල් එකේ එකත් බලන්න ඕනේ. එහෙම තියෙන ප්‍රයිවට් ඒව දන්නව නම් කියන්න :yes::yes::yes::yes::yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,166
    4,426
    113
    ඔව් මචන් Uni එකේ රැන්ක් එක බලන්න ඕනේ, ඒත් කොහෙන් ඩිග්‍රි එක දුන්නත් ඒකේ quality එක ගැනත් හිතන්න ඕනේ. රෑන්ක් තියෙන යුනි එකක කෝස් එකක් ලංකාවේ කළාට විතරක් මදි මචං, උගන්නන ලෙක්චර් පැනල් එකේ එකත් බලන්න ඕනේ. එහෙම තියෙන ප්‍රයිවට් ඒව දන්නව නම් කියන්න :yes::yes::yes::yes::yes:

    හොද තැන් තියනවා බන් ලංකාවේ IIHE/ACBT මචන් වැදගත් වෙන්නේ යුනී එක උබ ඔය institute හැමෙකෙම uni එක බලපන් එකේ රෑන්ක් බලපන් ඊටපස්සේ කරපන් ...