මචන්ලා කවුද ජපුර කැම්පස් එකේ MSc in Applied Finance කරපු/ කරන/ ගැන දන්න අය?
මට දැනගන්න ඔනේ,
ජපුරේ MBA/MSc එකට කොහොමද තියෙන පිළිගැනීම?
ජපුරේ MBA/MSc එකේ එක කොච්චර ඇඩ්වාන්ස් විදිහට Research 1 කරනවද?
මීට අමතරව තව මොනවගේ කැම්පස් වල MBAද රෙකමන්ඩ් කරන්නේ (MBA in Finance, Business Analytics and etc.)?
TIA