සිගරැට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

මම මේ අප්‍රියෙල් මාසයට සිගරට් බිම නවත්වලා වසර හතරක් වෙනවා. හරියටම 2014 සිංහල අවුරුද්දේ 11 වෙනිදා නැවැත්තුවා. අද වෙන තුරු සිගරට් එකක් කටේ තිබ්බේ නැහැ. 2014 ට කලින් සැහෙන සිගරැට් ගැහුවා. අද ඒ එකක් වත් නැහැ. පුදුම සනීපයක් මුළු ශරීරයටම දැනෙන්නේ.

ඔබ සිගරැට් බීම නවත්වනවද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ.

30725604_1022133568178551_443463903117049856_n.png


30738638_1022133598178548_7647777981695262720_n.png


30714966_1022133744845200_3280913014764601344_n.png


30715117_1022133821511859_3083720573600137216_n.png


30728421_1022133874845187_3703968599090659328_n.png


30707078_1022133924845182_3796697673155739648_n.png

30714927_1022133998178508_8191245916217278464_n.png

30726245_1022134068178501_249511576690753536_n.png

30726278_1022134144845160_7550257227366400000_n.png


30738118_1022134194845155_8652094674422464512_n.png
 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අහන්නත් සතුටුයි. බොහොම හොද දෙයක්.:cool::cool::cool:

    මාත් ඉස්සර තරමක් සිගරැට් බිව්වා. දැන් නෑ.:no:

    ඉදල හිටල මාස දෙකකට වගෙ සැරයක් හොද සුරුට්ටුවක් නම් බොනවා.:rofl::lol:

    දන්නෝ දනිති.
    :baffled::eek:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මටත් නතර කරන විදිය කියාන්කො . මම දවසට 10ක් විතර බොනවා . අර නොබැකෝ කියන ලොසින්ජරෙත් ගන්නවා . දැන් නං දවසකට 5යි 6යි ගහන්නේ . සම්පූර්නෙන් නවත්වන්න ඕනෙ