මම මේ අප්රියෙල් මාසයට සිගරට් බිම නවත්වලා වසර හතරක් වෙනවා. හරියටම 2014 සිංහල අවුරුද්දේ 11 වෙනිදා නැවැත්තුවා. අද වෙන තුරු සිගරට් එකක් කටේ තිබ්බේ නැහැ. 2014 ට කලින් සැහෙන සිගරැට් ගැහුවා. අද ඒ එකක් වත් නැහැ. පුදුම සනීපයක් මුළු ශරීරයටම දැනෙන්නේ.
ඔබ සිගරැට් බීම නවත්වනවද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ.





