Appleඑකක් ගන්න HELP

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    nikan boru kelina epa bun battery life eka hodama iphone wala, android labawal wage nemi apple os eke thiyana smooth eka android wala naha kochara spec eka hoda unath. iphone use nokara boru kelina epa bun. mulinma use karala balapan haraka wage kiyawane nathiwa.

    mamath i phone, Android (samsung) used kala bro
    but battery lifer better on Android phone also support fast
    charging no doubt
    :P:yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇන්ඩ්‍රොයිඩ් තරම් ඇපල් වලට ඇප්ස් නෑ .
    ගූගල් මැප්ස් අව්ලක් නෑ වැඩ කරනවා.
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගන්න එපා.
    මැජෙස්ටික් සිටි බම්බලපිටියේ ඩිවයින්ස් කියන කඩේ හොදයි ෆෝන් එකක් ගන්න , උන්ගේ වොරන්ටි හොදයි , ගාන හොදයි , සර්විස් හොදයි , හම්බ නෙවෙයි.
    මොන ඇපල් එකක් ගත්තත් මතක ඇතුව හොද පවර් බෑන්ක් දෙකක් තුනක් අරන් ලග තියාගනින්.
    පර්සනල් ඇඩ්වයිස් එක ඇපල් එකක් ගන්න සල්ලි වලින් ඊට වඩා හොද හාර්ඩ්වෙයාර් ස්පෙක්ස් තියන ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් කියලයි කියන්න තියෙන්නේ මට.

    මම නම් කියන්නෙ වින්ඩෝස් ෆොන් එකක් ගන්න කියල
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I use an iPhone. Apple is really really good. But is it worth to pay a fortune for those features? No. Because we basically pay royalties for their patents. But that experience is superb. You can use an Apple product for a long time without getting slowed. I can tell that because I used an android before. But technology is advanced now. If I wanna buy a phone again, I’d go for a Pixel2. May be it’s because I’ve the experience of using an iPhone.
     
    Last edited:

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Pissu huththo

    Thawath ek phone walata mara ganna Tread ekak.:D:D

    Aru ahana deta pilithuru denne nethiwa kohedo inna ewun tikak mara gannawa :angry::angry:

    Lnakawe ewunta puluwan ochcharai :angry::angry:

    Mea brands hadana rata wala ewun wath mehema mara ganne nethiwa ethi

    :yes::yes::yes:
     
    RoryJohn

    Member
    Jan 24, 2018
    5
    0
    1
    Apple wala mata nan epa wena ekama siddiya phone1 tiyena photos tika cable eka haraha lap1ta daganna bari eka

    imazing මේක crack කරල computer එකට දාගනින් ඕනි විදිහට photo, songs copy කරන්න පුලුවන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    imazing මේක crack කරල computer එකට දාගනින් ඕනි විදිහට photo, songs copy කරන්න පුලුවන්

    ෆෝන් එකක් අරන් විදින්න ඕන දුකක්.
    තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් හොයන්නයි , ක්‍රැක් කරන්නයි , මොන ජිවිතද මේවා ?
    පරණ ෆේක් වලින් කිච උන නිසාද අලුත් ෆේක් හදාගෙන ආවේ ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක ගැන සද්දයක් නෑ , Google ලගේ වෙන ලොකු project එකක් යනවා කිව්වා මට නම මතක නෑ මොකක්ද කියලා :confused: ඒක risky project එකක් හරි ගියොත් උන් ගොඩේ ගොඩ:cool:

    Project ARA එක ගූගල් එකෙන් නැවැත්තුවා කොස්ට් එක වැඩියෙන් යනවා කියලා.

    https://www.theverge.com/2016/9/2/12775922/google-project-ara-modular-phone-suspended-confirm

    උබ ඔය වෙන ලොකු එකක් යනවා කියන්න ඇත්තේ ගූගල් X මූන්ශොට් ප්‍රෙජෙක්ට් එකට වෙන්න ඕන.

    https://x.company/

    RoryJohn

    Member
    Jan 24, 2018
    5
    0
    1
    ෆෝන් එකක් අරන් විදින්න ඕන දුකක්.
    තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් හොයන්නයි , ක්‍රැක් කරන්නයි , මොන ජිවිතද මේවා ?
    පරණ ෆේක් වලින් කිච උන නිසාද අලුත් ෆේක් හදාගෙන ආවේ ?

    උම්බලත් එක්ක බෑ බන්. අලුත් profile එක හදල reply එකක් දැම්ම විතරයි මාට්ටු නෙ. කොහොමද බන් දැන ගත්තෙ
     
    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    ලංකාවේ නෙවෙයි බන් Fappening කේස් එක මතක නැද්ද හොලිවුඩ් වල නිලියො කියකගේ ෆොටෝස් ලීක් උනාද අයි ක්ලවුඩ් වල

    ඔව් මතකයි... අයි ක්ලවුඩ් එකට පෝන් එකෙන් කනෙක්ට් උනාට අයි ක්ලවුඩ් තියෙනෙන් පෝන් එකේ නෙමේනේ මචන් අයිල්කවුඩ් කියන්නේ එක්ස්ටර්නල් සර්වර් එකක්.... සර්වර් එකට brute force attack එකක් ගහලා හැක් කලාට පෝන් එක පලි නෑනේ බන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මතකයි... අයි ක්ලවුඩ් එකට පෝන් එකෙන් කනෙක්ට් උනාට අයි ක්ලවුඩ් තියෙනෙන් පෝන් එකේ නෙමේනේ මචන් අයිල්කවුඩ් කියන්නේ එක්ස්ටර්නල් සර්වර් එකක්.... සර්වර් එකට brute force attack එකක් ගහලා හැක් කලාට පෝන් එක පලි නෑනේ බන්...

    ඇපල් එකෙන් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් ෆී එක විදියට ෆෝන් එකට වැඩිපුර එකතු කරන ඩොලර් 300 ඇතුලේ අයිකල්වුඩ් සර්වර් එකට වෙන් වෙච්ච ගානක් තියනවා.
    අනිත් එක ෆෝන් එකක් ගත්තාම ඕ එස් එක විතරක් නෙවෙයි සෙකියුරිටි සයිඩ් එකට වැටෙන්නේ.
    ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් එකේ ඉදලා ක්ලවුඩ් සර්වර් එක වෙනකම්ම සෙකියුරිටි තමා.
    නැත්තම් මොකටද ක්ලවුඩ් එකක් දෙන්නේ ?
    අපිට ආදරේටද ?
    නෑ , උන්ගේ සෙකියුරිටි එක මාකට් කරන්න.
    ඇන්ඩ්‍රොයිඩ් ඒවා ගූගල් ඩ්‍රයිව් , ඇපල් ඒවා අයික්ලවුඩ් , වින්ඩෝස් ඒවා වන්ඩ්‍රයිව්.
    ටැබ් එකක් යුස් කරත් , ෆෝන් එකක් යුස් කරත් , ඩෙක්ස්ටොප් , ලැප්ටොප් මොකක් යුස් කරත් ඩිවයිස් සෙකියුරිටි එකට තමා ක්ලවුඩ් එකත් වැටෙන්නේ.
    උබ කියන විදියට ක්ලවුඩ් එක හැක් කරාට ෆෝන් එක පලි නෑ නේ කියන කතාව දෙන්න බෑ .
    උබේ මෙතඩ් එකෙන් බැලුවත් මොකටද හැක් කරන්න පුලුවන් ක්ලවුඩ් එකක් දෙන ඩිවයිසස් යූස් කරන්නේ සල්ලි ගෙවලා ?
    උබේ දැනගැනීම පිනිස කියන්නේ.
    අයික්ලවුඩ් ඇටෑක් එක ගැහුවේ බෲට් ෆෝර්ස් ඇටෑක් එකකින් නෙවෙයි ෆිශින් ඇටෑක් එකකින්.

    UirEgir.jpg

    :lol::lol::lol:
    හා... ඔයා සියල්ල දත්.....

    කොල්ලයි බල්ලයි හැම එකාම හදන ඇප් දාන තැන ප්ලේ ස්ටෝර් නේද?... දන්නේ නෑ බන්....

    තාම හයි සිකියුරුටි ලුමියා එකට අප්ඩේට් එනවද බන් දන්නේ නැති නිසා අහන්නේ....

    Discontinued October 2017
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol:
    හා... ඔයා සියල්ල දත්.....

    කොල්ලයි බල්ලයි හැම එකාම හදන ඇප් දාන තැන ප්ලේ ස්ටෝර් නේද?... දන්නේ නෑ බන්....

    තාම හයි සිකියුරුටි ලුමියා එකට අප්ඩේට් එනවද බන් දන්නේ නැති නිසා අහන්නේ....

    Discontinued October 2017

    අප්ඩේට්ස් එනවද ?
    :lol::lol:
    ප්‍රඩක්ශන් ලයින් එක නැවැත්තුවට ගත්තු මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ නෑ හුත්තෝ .
    2018 අප්‍රේල් 10 සිකියුරිටි අප්ඩේට් එකක් ආවා අන්තිමට.
    මාසෙට පාරක් සිකියුරිටි අප්ඩේට්ස් එවනවා.

    https://support.microsoft.com/en-us/help/4099572/windows-10-update-kb4099572

    දැන් ඉතින් අතේ පාරක් ගහලා නිදාගනින්.
    :lol::lol:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan okkoma hondai ban..mamth Note 4 eken 7+ ekata maru una..godak hondaiii ban experience eka Apple..security UI okkoma elaa