Apple wala mata nan epa wena ekama siddiya phone1 tiyena photos tika cable eka haraha lap1ta daganna bari eka
dan apple wala kaale iwarai, aru malaata passe apple guu godak una

ඇන්ඩ්‍රොයිඩ් තරම් ඇපල් වලට ඇප්ස් නෑ .
ගූගල් මැප්ස් අව්ලක් නෑ වැඩ කරනවා.
සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගන්න එපා.
මැජෙස්ටික් සිටි බම්බලපිටියේ ඩිවයින්ස් කියන කඩේ හොදයි ෆෝන් එකක් ගන්න , උන්ගේ වොරන්ටි හොදයි , ගාන හොදයි , සර්විස් හොදයි , හම්බ නෙවෙයි.
මොන ඇපල් එකක් ගත්තත් මතක ඇතුව හොද පවර් බෑන්ක් දෙකක් තුනක් අරන් ලග තියාගනින්.
පර්සනල් ඇඩ්වයිස් එක ඇපල් එකක් ගන්න සල්ලි වලින් ඊට වඩා හොද හාර්ඩ්වෙයාර් ස්පෙක්ස් තියන ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් කියලයි කියන්න තියෙන්නේ මට.
nikan boru kelina epa bun battery life eka hodama iphone wala, android labawal wage nemi apple os eke thiyana smooth eka android wala naha kochara spec eka hoda unath. iphone use nokara boru kelina epa bun. mulinma use karala balapan haraka wage kiyawane nathiwa.
වැඩේ කියන්නේ වෙන එක බ්‍රැන්ඩ් එකකින්වත් ෆින්ගර් ප්‍රින්ට් කේස් එකක් ආවේ නෑ ඇපල් එකෙන් ඇරුනාම.
මොනාද බන් දෙන්නේ නෑ කියන්නේ ?
බැරක් ඔබාමා කියන්නේ ඒ කාලේ ලෝකේ හිටපු බලවත්ම මිනිහා .
ඌට ඕන නම් ඌ පාවිච්චි කරනවා ඌ ඒකට කැමති නම් .
ඌට ඕන නම් ඇපල් එකට කියලා ස්පෙශල් ෆෝන් එකක් හදවන්න තිබ්බා ඒත් ඌ ඒක කරේ නෑ ඇපල් වල ගොඩක් සිකියුරිටි ඉශුස් ආව නිසා.
ඔබාමා බ්ලැක්බෙරි ස්පෙශල් ෆෝන් එකක් යුස් කරේ නෑ.
BlackBerry Z10 එකක් යූස් කරේ.
ඇපල් ෆෝන් එකකට ඩොලර්ස් 300 වැඩිපුර දාලා තමා මාකට් කරන්නේ ෆෝන් එක.
ඒ ඩොලර් 300 තමා රිසර්ච් ෆී එක.
ඒ උනාට හුත්ත හරියට ෆෝන් එකක් හදාගන්න බෑ ඩෙමෝ එකේදිවත් දෙයියනේ කියලා වැඩ කරන්න පුලුවන්.
ඇපල් ෆෝන්ස් සෙට් එකක් පුපුරලා කෙල්ලෝ ගානක් මැරුනා ඒත් ඒ එකක්වත් වැඩිය එලියට එන්න දුන්නේ නෑ සල්ලි වලින් යට ගැහුවා.
පස්සේ සැම්සුන්ග් ඒවා පුපුරන්න ගත්තාම ඇපල් එකෙන් ඒක උස්සලා තිබ්බා ඇපල් එකේ නම ශේප් එකේ බේරගන්න.
පස්සේ ශේප් එකේ සැම්සුන් එකත් එක්ක ශේප් වෙන්න ඕන නිසා ඇපල් ෆෝන් වල ඩිස්ප්ලේ එක හදන්න දුන්නා සැම්සුන් කම්පැනි එකට.
ඇපල් එක්ක තිබ්බ මල නිසා සැම්සුන් එකෙන් පජාත විදියට ඇපල් ෆෝන් වලට ඩිස්ප්ලේ එක හදලා දුන්නා ඇපල් නම කැතවෙන්න.
ඒකේ ප්‍රතිපලේ විදියට තමා ඇපල් ඩිස්ප්ලේ වල ඉක්මන්ට පික්සල් මැරෙන්න ගත්තේ , ඉරි ඉරි යන්න ගත්තේ.
උබ කොහෙද බන් ? ලොල් .
උබ දන්න ඇපල්.
mamath i phone, Android (samsung) used kala bro
but battery lifer better on Android phone also support fast
charging no doubt
nikan boru kelina epa bun battery life eka hodama iphone wala, android labawal wage nemi apple os eke thiyana smooth eka android wala naha kochara spec eka hoda unath. iphone use nokara boru kelina epa bun. mulinma use karala balapan haraka wage kiyawane nathiwa.
ubata penalada obama phone eka gathe nikan keppa boru gahana epa hutho uba nikan apple ekei samsung ekei wadara wagene kathawa ubata me hama dema apple ekenui samsung ekenui kiyanawada, uba mara watina porak ne bun. kotinma obama ge phone ekath ubata kiyala aragena thiyene. oi me uba android walata kade giya kiyala iphone company eka wahane nahane. iphone use karana eka danawa eka gana
ලංකාවේ නෙවෙයි බන් Fappening කේස් එක මතක නැද්ද හොලිවුඩ් වල නිලියො කියකගේ ෆොටෝස් ලීක් උනාද අයි ක්ලවුඩ් වලලන්කාවේ නිලියන්ගේ පොටෝස් ලීක් උනේ අයිපෝන් එකෙන් කියලා 100% උබ දන්නේ කොහොමද?.... උන්ගේ මෝඩ කමට බැරැන්ඩ් එක අදාල නෑ.... වින්ඩෝස් පෝන් එකකින් තමා ප්‍රසිද්ද නිලියකගේ පොටෝස් ලීක් උනේ... අන්න එකි ඒක දමලා ගහලා අයිපෝන් එකක් අරන්... හැමෝම දන්න කෙනෙක්...
බැරැක් ඔබාමා යුස් කරන්නේ කස්ටම් බැලැක්බෙරි එකක්.... දෙන්නේ කස්ටම් බැලැක්බෙරි.... යුස් කරන්නේ නෑ නෙමේ... යුස් කරන්න දෙන්නේ නෑ....
ෆින්ගර් ප්‍රින්ට් කියන්නේ ස්කෑනර් එකක් පූසගෙත් අපේ අතේ වගේම හම කොටසක් තියෙනවා පූසගේ අති සෙටප් කලොත් උගේ අතින් අන්ලොක් කරන්න පුලුවන්... හැබැයි පූසගේ අතින් සෙටප් කරලා උබේ අතින් අන්ලොක් කරන්න බෑ.... උබේ අතින් අන්ලොක් වෙන එක පූසගේ අතින් අන්ලොක් කරන්න බෑ.... උබ කොහෙද බන් ලොල්....
එක්ස් දන්නේ නෑ...
I phone හොදයි මම පාවිච්චි කරන්නෙ 7 ඒකක් ඔයා ගන්නවනම් 6S වලින් ඒහා ඒකක් ගන්න. ඒ කියන්නෙ 6 ටිකක පරන නිසා. 7 ,8 mehen gannawanam Abance Futureworld walin ganna Iphone agent kenekgen ganna Oya android ewata wada Iphone hodai.security hodatama hodai. Oya data recovery android wage leseyen karanna ba.
danata theyena latest game okkoma mama 6 eake gahanawa, Apps one tharam thiyenawa,
Iphone eakata purudu unama eaka patta....
මේ සීන් එක මොකද්ද බන්
ලීක් වෙච්ච මෙව්වා එහෙම නැද්ද උබ ගාව ?

ඔය නෙට් එකේ තියෙන්නෙලීක් වෙච්ච මෙව්වා එහෙම නැද්ද උබ ගාව ?



