androidවලින් appleවලට මාරු වෙන්න හිතුවා. ඒත් මමapple mobile එකක් කවදාව්ත් පාවිච්චි කරලා නෑ. මුලින්ම Apple 7S plus එකක් ගන්න හදන්නෙ.
android mobiles වලට ඕනි තරම APPS තියනවා. Appleවලට තියන apps හොදයිද? (FB,messanger,whatsappp, viber,google map, Instagram apps සුපිරියටම තියෙන්නෙ ඕනි)
මම free වෙලාවට යාලුවොත් එක්ක trip යන කෙනෙක්. මෙච්චර කාලෙකට google map එකේ පිහිටෙන් කිසි අවුලක් නැතුව trip ගියා. දුෂ්කර පැතිවල උනත් අවුලක් නැතුව පාරහොයන් ගියා. ඒත් WIndows mobilesපාවිච්චි කරන අයගෙ මම දැකලා තියනවා google map එක හරියට වැඩ කරන්නෙ නෑ. APPLeවලට google maps වැඩ කරනවද? location එහෙම වරදින්නෙ නැතුව වැඩ කරනවද?
APPLE phone එකක් ගන්න හොද place එකකුත් දැන ගන්න ඕනි. Second hand ඒවා අවුල්ද?
BUMP එකක් හරි දාගෙන යන්න. උදව් කරන අයට REp 4+ගානේ දෙන්නම්

Last edited:

icloud වල ෆොටෝ ලීක් වෙලා ෆැපින් සීසන් එකක් ගියා ප්රසිද්ද නිළියන්ගේ ෆොටෝස් එලියට ආවේ
ඕවා තමයි Security issues කියන්නේ 