යාළුවෝ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අද මට මාරම අප්සට් වැඩක් උනා බං.මම ඉස්කෝලේ යන දවස් වල ඉඳන් අඳුනන යාළුවෙක් ඉන්නවා.උෟට ඒ කාලේ සල්ලි නැහැ.මමයි උෟට සල්ලි දෙන්නේ හැමදාම ඉන්ටවල් ඵකට කන්න.දැන් උෟට හොඳට සල්ලි තියෙනවා.ලොකු කාර් සේල් ඵකක් තියෙනවා..මම ඉන්නේ රට.උෟ සල්ලි කාරයෙක් වෙන්න කලිනුත් මම ලංකාවට අාපුවහම හැම සැරේම whiskey bottle ඵකක් ඵහෙම අරන් යනවා උෟව බලන්න.දැනට මාස පහකට කලිනුත් ඵහෙම ගියා.ඒත් මම උගෙන් කිසිම උදව්වක් ඉල්ලල නැහැ අද වෙනකන්.මාස පහකට උඩදී මම ගිය වෙලේ උෟ කිව්වා උෟ දැන් සල්ලිත් පොලියට දෙනවා කියලා උගේ වාහන බිස්නස් ඵකට අමතරව.මම ඵදා උෟට කිව්වා මටත් සල්ලි ටිකක් ඕන පොලියට ගේ හදන වැඩේට දැම්ම නෙමෙයි තව මාස 5කින් වගේ කියලා.උෟ කිව්වා හරි හරි ඒක කරගන්න පුළුවන් කියලා..මම අැත්තටම යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න කැමති නැහැ.ඒක නිසා මම කෝකටත් වෙන කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්න අැහුවා.ඒත් ඵයාගෙ පොලිය වැඩියි.ලක්‍ෂ 10කට 3%ක් මාසෙකට..මම ඊට පස්සෙ මගේ යාළුවට කෝල් කරලා කිව්වා මට සල්ලි දියන් පොලියට මම අනිවා මාසෙට 80000ක් ගානේ ගෙවනව කියලා.උෟ ඊට පස්සේ කියනවා උෟ දැන් සල්ලි පොලියට දෙන්නේ නැහැලු.උගේ යාළුවෙක්ගෙන් අහලා කියන්නම් කියලා.මම ඊට පස්සේ කිව්වා මම කෙනෙක්ගෙන් අැහුවා ඵයාගෙ පොලිය මෙච්චරයි කියලා.උෟ කියනවා උගේ යාළුවගේ පොලිය ඊටත් වැඩි නිසා මම දන්න කෙනාගෙන්ම ගන්න කියලා.මට මාරම අප්සට් වැඩේට.මම ok මචං කියලා ෆෝන් ඵක කට් කරා.අැයි බං අපේ උන් මෙහෙම කරන්නේ.මට මේකේ දෙන්නෙනක් (kasunDP,50KG) මාව දැකලත් නැතුව දවසක් උදව් කරා ලෙටර් ඵකක් english වලට translate කරගන්න උදේ පාන්දර..ඒත් මාව හොඳටම දන්න යාළුවෙක් මම අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලපුවහම මඟ අැරියා.මටම ලැජ්ජයි මේ වගේ උන් ඵක්ක මේ තරම් කල් හිටිය ඵක ගැන.අනික මම උගෙන් සල්ලි ඉල්ලුවේ නිකන් නෙමෙයි සාධාරණ පොලියකට.උෟට 18න් ඩ්‍රයිවින් ලයිසන් ඵක ගන්න ඕන වෙලා ඒකටත් උදව් කරේ මම.ඵහෙම කරලත් උෟට මට පොලියටවත් සල්ලි ටික දෙන්න බැරි උනා.උඹලටත් ඉන්නවද බං මෙහෙම යාළුවෝ.මේ වගේ යාළුවො තවත් තියාගන්න ඕනද.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙනම් කසුන්ගෙන්ම පොලියට සල්ලිත් ඉල්ල ගනින්..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම ඔහොම උදව් ඉල්ලලා නෑ බන් යලුවන්ගෙන්... මට එහෙමට කියලත් වැඩගත් යාලුවෙකුත් නෑ...
    රස්සවක් හොයා ගන්නනම් කීප දෙනෙක් උදව් කල... ඒත් උන් එහෙම උන්ගෙම කොම්පැනි වල උනත් පස්සෙන් පන්නලා පුශ් එකක් දුන්නේ නෑ... නිකන් සී වී එක දාලා දුන්නා... සෙට් උනේනම් නෑ...හ්ම්ම්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එහෙනම් කසුන්ගෙන්ම පොලියට සල්ලිත් ඉල්ල ගනින්..

    දන්න උන් මෙහම කරන කොට නොදන්නන අයගෙන් කොහොමද බං ඵහෙම උදව් ඉල්ලන්නේ.අනික උෟ ඵදා කරපු උදව්ව හොදටම අැති.:)
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    u uba gana danna ekekne
    me site eken udauw kare uba gana nodanna ewun dennek ne
    wenasa watahaganin.

    bothal aran giya ubata dan sapada? :D
    bothale salli ithuru karagaththa nam hama parama ubata eken ballanta aappa hari aran daanna thibba.

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Oka ape minissunge hati ban minissunta udau karala kawadawath apahu hodakwath kiyai kiyala balaporoththu wenna epa mageth hodata hitapu yaluwo dethun denekma mata oya wage wada karala thiyanawa :yes::yes::yes:
     
    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    Adha kalea hetiyata, udav karanna gihin ana gatta ten thamai wennea,
    Godak unta parana deawal amathaka wela yanawa ikmanata. Matath ehema seen wela thyenawa, help ekak ohnea wunahama apiwa mathak wei, wedea iwara wuanata passea ungea contact nethi welama yanawa. :angry::angry:

    Umba ghn wena kenek gen salli tikak hoya ganna balapan, ohnea nethi prashna mokatada ban... :yes:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    u uba gana danna ekekne
    me site eken udauw kare uba gana nodanna ewun dennek ne
    wenasa watahaganin.

    bothal aran giya ubata dan sapada? :D
    bothale salli ithuru karagaththa nam hama parama ubata eken ballanta aappa hari aran daanna thibba.

    ow mcn gdk ewun salli issaraha wenas wenwa owa ohma thama bn wadiya htnna epa

    Oka ape minissunge hati ban minissunta udau karala kawadawath apahu hodakwath kiyai kiyala balaporoththu wenna epa mageth hodata hitapu yaluwo dethun denekma mata oya wage wada karala thiyanawa :yes::yes::yes:

    Adha kalea hetiyata, udav karanna gihin ana gatta ten thamai wennea,
    Godak unta parana deawal amathaka wela yanawa ikmanata. Matath ehema seen wela thyenawa, help ekak ohnea wunahama apiwa mathak wei, wedea iwara wuanata passea ungea contact nethi welama yanawa. :angry::angry:

    Umba ghn wena kenek gen salli tikak hoya ganna balapan, ohnea nethi prashna mokatada ban... :yes:

    bank loan dapan
    eka ekata pacha wenna epa

    යාළුවො එක්ක සල්ලි ගනුදෙනු හරියන්නේ නෑ

    ඔව් බං මට දුක උගෙන් ඔය ගැන අහපු ඵක.හැබැයි මම හිතුවෙම නැහැ උෟ ඔය වගේ කරයි කියලා මොකද කලින් ඵහෙම කිව්වේ නැහැනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට ලෝන් එක සෙට් වෙයිනෙ :)

    යාලුවන්ගේ (මිනිස්සුන්ගේ ) හැටි ඔහොම තමයි බන්...
    උ හිතනවා ඇති උට දැන් සරු නිසා උබ උගෙන් ප්‍රයෝජන ගන්න යනවා කියල...
    එකයි ශේප් එකේ උබව කට් කරන්න යන්නේ...
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    කොහෙද උබලා රැප් සින්දුවක් වත් අහන්නේ නැහැනේ.ඒවල අපි ඕනතරම් කියලා තියෙනවා ඔය වගේ උන් ගැන:P.

    me mokkuda
    hali waduro set ekak wagene
    mun kiyana dewal ahuwoth muta loan ganna neme mental hospital yanna weyi
    angoda.

    uba moda adahs daanne nathuwa uge hitha hadanna balapan.

    balapanko umbe profile name eka
    rasthiyadu padanama

    yako mewa balanna api ipadunane me rate.
    shek
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    me mokkuda
    hali waduro set ekak wagene
    mun kiyana dewal ahuwoth muta loan ganna neme mental hospital yanna weyi
    angoda.

    uba moda adahs daanne nathuwa uge hitha hadanna balapan.

    balapanko umbe profile name eka
    rasthiyadu padanama

    yako mewa balanna api ipadunane me rate.
    shek

    අනේ පුක්කු සාමි පුක නොදී හිටපන්කෝ.:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,947
    67,207
    113
    U sirawata nawattalada danne ne poliyata dena eka?anyway ohoma tamai bn.man yaluwekge operation ekakatath salli dunna.athak pathak nethi welawe.ekawath return kare ne.dan party danawa salli walin.ohoma thamai.man tawa ekekta uni fees hitan dila tiyenawa erilama inna dawas wala.man money dena eka newathuwa bn denna hithunath,money issaraha minussu wenas wenawa.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    පුකට පයින් එකක් දීල දොට්ට දාපන් ලයිෆ් එකෙන්ම :yes::yes:

    අපි අනිත් උන් ගැන හිතුවට උන් අපි ගැන හිතන්නේ නෑ කියල තේරෙන්න ටිකක් කල් යනව...

    Last edited:
    • Like
    Reactions: Erzo

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබට ලෝන් එක සෙට් වෙයිනෙ :)

    යාලුවන්ගේ (මිනිස්සුන්ගේ ) හැටි ඔහොම තමයි බන්...
    උ හිතනවා ඇති උට දැන් සරු නිසා උබ උගෙන් ප්‍රයෝජන ගන්න යනවා කියල...
    එකයි ශේප් එකේ උබව කට් කරන්න යන්නේ...

    තාම නැහැ මචං.ඒකම බලන් ඉන්න බැරි හින්දා මෙහෙමවත් කරන්න බැලුවේ.ඔව් බං උෟ මට කලින්ම බැහැ කිව්වනම් දුක නැහැ.උඹට තෑන්ක්ස් මචං ඵදා කරපු උදව්වට..:)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    U sirawata nawattalada danne ne poliyata dena eka?anyway ohoma tamai bn.man yaluwekge operation ekakatath salli dunna.athak pathak nethi welawe.ekawath return kare ne.dan party danawa salli walin.ohoma thamai.man tawa ekekta uni fees hitan dila tiyenawa erilama inna dawas wala.man money dena eka newathuwa bn denna hithunath,money issaraha minussu wenas wenawa.

    ඒත් උෟට මේ උදව්ව මට කරන්න තිබ්බා.මම ඵහෙම පොලු තියන ඵකෙක් නෙමෙයි කියලා උෟ හොඳටම දන්නවා.උෟට ඵහෙම සැකයක් තියෙනවනම් ඉඩමේ ඔප්පුව උනත් උෟට දෙන්න තිබ්බා මට.අවුලක් නැහැ බං.අපි කරදරේක වැටෙන්නම ඕන මිනිස්සුන්ගේ හැටි දැනගන්න.උඹත් ගොඩක් කපටි මිනිස්සුන්ට අහු වෙලා වගේ.මම නම් මචං මේ වෙනකන් කාටවත් ණය වෙලා නැහැ.ණය උනත් මට ඒක දෙනකන් හරියට නින්ද යන්නේ නැහැ.