යාළුවෝ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පුකට පයින් එකක් දීල දොට්ට දාපන් ලයිෆ් එකෙන්ම :yes::yes:

    අපි අනිත් උන් ගැන හිතුවට උන් අපි ගැන හිතන්නේ නෑ කියල තේරෙන්න ටිකක් කල් යනව...

    ඔව් බං.මටම ලැජ්ජයි උෟ මගේ යාළුවෙක් උන ඵක ගැන.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    උබ මොකටද බන් ඌට විස්කි බෝතල් උස්සන් ගියේ.:Dඅපරාදේ යකෝ සල්ලි.අද කාලේ යාළුවො නැති වෙන තරමට හොදයි.අනික යාළුවො එක්ක ඔය වගේ ඒවාට යන්න එපා බන්.ඕකුන් ඕවා හැම තැනම කියවනවා.ගිණි පොලියට හරි සල්ලි ටික අරන් උබේ වැඩේ කරගනින්.ඊට පස්සේ උබ දියුණු වෙන දෙයක් කරපන් ඌටත් පේන්නම.ඔය වගේ උන්ව හලපන්.ආයේ විස්කි උස්සන් යන්න එපා.:D
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අද මට මාරම අප්සට් වැඩක් උනා බං.මම ඉස්කෝලේ යන දවස් වල ඉඳන් අඳුනන යාළුවෙක් ඉන්නවා.උෟට ඒ කාලේ සල්ලි නැහැ.මමයි උෟට සල්ලි දෙන්නේ හැමදාම ඉන්ටවල් ඵකට කන්න.දැන් උෟට හොඳට සල්ලි තියෙනවා.ලොකු කාර් සේල් ඵකක් තියෙනවා..මම ඉන්නේ රට.උෟ සල්ලි කාරයෙක් වෙන්න කලිනුත් මම ලංකාවට අාපුවහම හැම සැරේම whiskey bottle ඵකක් ඵහෙම අරන් යනවා උෟව බලන්න.දැනට මාස පහකට කලිනුත් ඵහෙම ගියා.ඒත් මම උගෙන් කිසිම උදව්වක් ඉල්ලල නැහැ අද වෙනකන්.මාස පහකට උඩදී මම ගිය වෙලේ උෟ කිව්වා උෟ දැන් සල්ලිත් පොලියට දෙනවා කියලා උගේ වාහන බිස්නස් ඵකට අමතරව.මම ඵදා උෟට කිව්වා මටත් සල්ලි ටිකක් ඕන පොලියට ගේ හදන වැඩේට දැම්ම නෙමෙයි තව මාස 5කින් වගේ කියලා.උෟ කිව්වා හරි හරි ඒක කරගන්න පුළුවන් කියලා..මම අැත්තටම යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න කැමති නැහැ.ඒක නිසා මම කෝකටත් වෙන කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්න අැහුවා.ඒත් ඵයාගෙ පොලිය වැඩියි.ලක්‍ෂ 10කට 3%ක් මාසෙකට..මම ඊට පස්සෙ මගේ යාළුවට කෝල් කරලා කිව්වා මට සල්ලි දියන් පොලියට මම අනිවා මාසෙට 80000ක් ගානේ ගෙවනව කියලා.උෟ ඊට පස්සේ කියනවා උෟ දැන් සල්ලි පොලියට දෙන්නේ නැහැලු.උගේ යාළුවෙක්ගෙන් අහලා කියන්නම් කියලා.මම ඊට පස්සේ කිව්වා මම කෙනෙක්ගෙන් අැහුවා ඵයාගෙ පොලිය මෙච්චරයි කියලා.උෟ කියනවා උගේ යාළුවගේ පොලිය ඊටත් වැඩි නිසා මම දන්න කෙනාගෙන්ම ගන්න කියලා.මට මාරම අප්සට් වැඩේට.මම ok මචං කියලා ෆෝන් ඵක කට් කරා.අැයි බං අපේ උන් මෙහෙම කරන්නේ.මට මේකේ දෙන්නෙනක් (kasunDP,50KG) මාව දැකලත් නැතුව දවසක් උදව් කරා ලෙටර් ඵකක් english වලට translate කරගන්න උදේ පාන්දර..ඒත් මාව හොඳටම දන්න යාළුවෙක් මම අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලපුවහම මඟ අැරියා.මටම ලැජ්ජයි මේ වගේ උන් ඵක්ක මේ තරම් කල් හිටිය ඵක ගැන.අනික මම උගෙන් සල්ලි ඉල්ලුවේ නිකන් නෙමෙයි සාධාරණ පොලියකට.උෟට 18න් ඩ්‍රයිවින් ලයිසන් ඵක ගන්න ඕන වෙලා ඒකටත් උදව් කරේ මම.ඵහෙම කරලත් උෟට මට පොලියටවත් සල්ලි ටික දෙන්න බැරි උනා.උඹලටත් ඉන්නවද බං මෙහෙම යාළුවෝ.මේ වගේ යාළුවො තවත් තියාගන්න ඕනද.

    මචං මේකෙන් තේරෙන්නේ උබට ජීවිතය ගැන අත්දැකිම් මදි. ඒකයි ඔය. ගනන් ගන්න එපා සාමාන්‍යෙයන් ඔහොම තමයි. බොහොම ටික දෙනයි තමන්ට වාසියක් නැතිය අනුන්ට උදවිවක් කරන්නේ
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔය වගේ උන් ජීවිතෙන් අයින් කරලම දාපන්...... කිසි දුකක් හිතන්න එපා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ මටත් ඕවගේ ඒව වෙලා තියෙනව ඉහේ කෙස් ගානට. ඒක නිසා මමනන් දැන් කාවවත් විස්වාස කරන්නෙ නෑ සතපහකට. මම මගේ පාඩුවෙ ඉන්නව යාලුවො කියල එවුන් නෑ. ඊටවැඩිය තනියෙන් ඉන්න එක හොඳයි!!:yes::)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔනෙම එකෙක් ඔහොම තමා බන් තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි. අපිත් එක්ක A/L ක්ලාස් ගියපු එකෙක් ඇමරිකා ගියා අවුරුදු 10යකට කලින් උන්නාද මලාද කියලා දන් නෑ. මෙන්න මූ එක දවසක් FB එකෙන් තකහනියක් කෝල් කරනවා. මාත් බැලුවා මොකද කියලා මාරම fit එකේ කතා කරන්නේ මොකද කියලා බැලින්නම් උගෙ ලමයා ඉස්කෝලෙට දාගන්න අපේ ගෙදර නම් ලැයිස්තුවට නම දාගන්න :rofl::rofl::rofl::lol::lol::lol:
     
    • Haha
    Reactions: ITGuy25

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔනෙම එකෙක් ඔහොම තමා බන් තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි. අපිත් එක්ක A/L ක්ලාස් ගියපු එකෙක් ඇමරිකා ගියා අවුරුදු 10යකට කලින් උන්නාද මලාද කියලා දන් නෑ. මෙන්න මූ එක දවසක් FB එකෙන් තකහනියක් කෝල් කරනවා. මාත් බැලුවා මොකද කියලා මාරම fit එකේ කතා කරන්නේ මොකද කියලා බැලින්නම් උගෙ ලමයා ඉස්කෝලෙට දාගන්න අපේ ගෙදර නම් ලැයිස්තුවට නම දාගන්න :rofl::rofl::rofl::lol::lol::lol:

    :lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    ඔනෙම එකෙක් ඔහොම තමා බන් තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි. අපිත් එක්ක A/L ක්ලාස් ගියපු එකෙක් ඇමරිකා ගියා අවුරුදු 10යකට කලින් උන්නාද මලාද කියලා දන් නෑ. මෙන්න මූ එක දවසක් FB එකෙන් තකහනියක් කෝල් කරනවා. මාත් බැලුවා මොකද කියලා මාරම fit එකේ කතා කරන්නේ මොකද කියලා බැලින්නම් උගෙ ලමයා ඉස්කෝලෙට දාගන්න අපේ ගෙදර නම් ලැයිස්තුවට නම දාගන්න :rofl::rofl::rofl::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔනෙම එකෙක් ඔහොම තමා බන් තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි. අපිත් එක්ක A/L ක්ලාස් ගියපු එකෙක් ඇමරිකා ගියා අවුරුදු 10යකට කලින් උන්නාද මලාද කියලා දන් නෑ. මෙන්න මූ එක දවසක් FB එකෙන් තකහනියක් කෝල් කරනවා. මාත් බැලුවා මොකද කියලා මාරම fit එකේ කතා කරන්නේ මොකද කියලා බැලින්නම් උගෙ ලමයා ඉස්කෝලෙට දාගන්න අපේ ගෙදර නම් ලැයිස්තුවට නම දාගන්න :rofl::rofl::rofl::lol::lol::lol:
    :sorry::lol:

    umba moko kiwwe?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පවුලෙම අය වුනත් එහෙම තමා උදව් ගන්න පමනයි. අපේ මාමා කෙනෙක් ඉන්නවා ඔසී වල. ලන්කාවට ආවම ඉන්නෙ ගොඩක් වෙලාවට අපෙ ගෙදර පවුලෙ 4 දෙනයි. සති ගනන් ඉන්නවා:yes::yes:
    අපේ අක්කාව Aussie යවන්න හිතිලා අම්මා Email එකක් දැම්මා මෙන්න මේ යකා එවනවා එහේ වියදම් මෙච්චර යනව එහෙමයි කියලා :lol::lol::lol::lol: පස්සේ වැඩේ අතෑරලා දැම්මා. අපි තාමත් සප් එක දෙනවා එයාලා ආවම. ලන්කාවේ අයගෙ හැටි ඔහොම තමයි I dnt knw y :D:D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    පවුලෙම අය වුනත් එහෙම තමා උදව් ගන්න පමනයි. අපේ මාමා කෙනෙක් ඉන්නවා ඔසී වල. ලන්කාවට ආවම ඉන්නෙ ගොඩක් වෙලාවට අපෙ ගෙදර පවුලෙ 4 දෙනයි. සති ගනන් ඉන්නවා:yes::yes:
    අපේ අක්කාව Aussie යවන්න හිතිලා අම්මා Email එකක් දැම්මා මෙන්න මේ යකා එවනවා එහේ වියදම් මෙච්චර යනව එහෙමයි කියලා :lol::lol::lol::lol: පස්සේ වැඩේ අතෑරලා දැම්මා. අපි තාමත් සප් එක දෙනවා එයාලා ආවම. ලන්කාවේ අයගෙ හැටි ඔහොම තමයි I dnt knw y :D:D

    උබලත් මේල් එකක් දාපන් ලංකාවට ඇවිත් අපේ ගෙදර එන්න එපා. ආවම වියදම් මෙච්චර මෙච්චර යනවා කියලා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    umba moko kiwwe?[/QUOTE]

    මම ඉතින් හා කිවා. කෙල වුනොත් ඉවරායි :lol::lol:උදව්වක් නෙ. උ මගේ පස්සෙන් එනවා wedding එකටත් invite කලා. එලියෙන් කන්න යමු ෆිල්ම එකක් බලන්න යමු :lol::lol::lol:.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    උබලත් මේල් එකක් දාපන් ලංකාවට ඇවිත් අපේ ගෙදර එන්න එපා. ආවම වියදම් මෙච්චර මෙච්චර යනවා කියලා

    :lol::lol::lol::lol::D:D:D
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    oya wage ewun ona taram innawa ban. den umba padamak igena gattane. satha mokada kiyala denagena asraya karapan.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    පවුලෙම අය වුනත් එහෙම තමා උදව් ගන්න පමනයි. අපේ මාමා කෙනෙක් ඉන්නවා ඔසී වල. ලන්කාවට ආවම ඉන්නෙ ගොඩක් වෙලාවට අපෙ ගෙදර පවුලෙ 4 දෙනයි. සති ගනන් ඉන්නවා:yes::yes:
    අපේ අක්කාව Aussie යවන්න හිතිලා අම්මා Email එකක් දැම්මා මෙන්න මේ යකා එවනවා එහේ වියදම් මෙච්චර යනව එහෙමයි කියලා :lol::lol::lol::lol: පස්සේ වැඩේ අතෑරලා දැම්මා. අපි තාමත් සප් එක දෙනවා එයාලා ආවම. ලන්කාවේ අයගෙ හැටි ඔහොම තමයි I dnt knw y :D:D

    උබලත් මේල් එකක් දාපන් ලංකාවට ඇවිත් අපේ ගෙදර එන්න එපා. ආවම වියදම් මෙච්චර මෙච්චර යනවා කියලා

    :lol::lol::lol::lol::lol::lol:පට්ට බන් මේ ලංකාවේ අපේ ජාතියේ උන් නම්.ඉතින් මුස්ලිම් උන් දියුණු වෙන එක අහන්න දෙයක්ද.:lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    30784885_665681917124655_689632507_n.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    umba moko kiwwe?

    මම ඉතින් හා කිවා. කෙල වුනොත් ඉවරායි :lol::lol:උදව්වක් නෙ. උ මගේ පස්සෙන් එනවා wedding එකටත් invite කලා. එලියෙන් කන්න යමු ෆිල්ම එකක් බලන්න යමු :lol::lol::lol:. [/QUOTE]

    :lol::lol::lol: