යාළුවෝ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    a8d4a26e65c449654f124fe323b745bad36c95c8_hq.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    උබලත් මේල් එකක් දාපන් ලංකාවට ඇවිත් අපේ ගෙදර එන්න එපා. ආවම වියදම් මෙච්චර මෙච්චර යනවා කියලා

    :P:yes::yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    යාළුවො උබෙන් ඉල්ලගත්ත cd , ඇදුම් වගේ ඒවා ආයි දෙන්නේ නැතුව මගාරිනවද?:eek::P

    ඌ depression එක අඩු කරගන්නේ ඕවා කරලා වෙන්න ඇති බන්.:Dඑක අතකට යාළුවො වගේ මාරයෝ ඉන්නවට වඩා ඔහොම ඉන්න එක දාහෙන් සම්පතයි:yes:.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    umba moko kiwwe?
    මම ඉතින් හා කිවා. කෙල වුනොත් ඉවරායි :lol::lol:උදව්වක් නෙ. උ මගේ පස්සෙන් එනවා wedding එකටත් invite කලා. එලියෙන් කන්න යමු ෆිල්ම එකක් බලන්න යමු :lol::lol::lol:.

    උඹ ඔය ඌ එක්ක පවුල පිටින්ම සැන්ග්‍රිලා වගේ ගිහිලා කාපන් ඌ ගානේ...බෝතල් 2-3 ගෙන්න ගනින්...සල්ලිත් නෙමෙයි ඔය වගේ ප්‍රයෝජන ගනින්... :cool::cool:අන්තිම මොහොතේ බෑ කියපන් :rolleyes:


    ps - හෑ..ඌ බඳින්නත්කලින්ද ලමයගේ ඉස්කොලේ ගැන හිතන්නේ...ලෝක අන්ඩයෙක් වගේ...
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම නම් උදව්වක් බලන් උදව්වක් කරලා නෑ. elakiri එකේම ඉන්න එකෙක්ට මම උදව් කලා HDPL යන්න මම ඒකෙ වැඩ කරන කාලේ. exam එකට එන ඒවා පවා කිව්වා:yes::yes: වැඩ කෙරෙන්නේ කොහොමද,Night shifts,day shifts හැමදේම :yes: බැන්කුවේ නීති වලට අනුව එහෙම කියන එකත් තහනම් :rolleyes:ඒත් මම උදව් කලා කාට වුනත් හරියනවානන් එච්චරයි :yes::yes:මිනිහා තාම එකෙ වැඩ මම හිතන්නේ ගියාට පස්සෙ ආරන්චියක් නෑ තාම
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් උදව්වක් බලන් උදව්වක් කරලා නෑ. elakiri එකේම ඉන්න එකෙක්ට මම උදව් කලා HDPL යන්න මම ඒකෙ වැඩ කරන කාලේ. exam එකට එන ඒවා පවා කිව්වා:yes::yes: වැඩ කෙරෙන්නේ කොහොමද,Night shifts,day shifts හැමදේම :yes: බැන්කුවේ නීති වලට අනුව එහෙම කියන එකත් තහනම් :rolleyes:ඒත් මම උදව් කලා කාට වුනත් හරියනවානන් එච්චරයි :yes::yes:මිනිහා තාම එකෙ වැඩ මම හිතන්නේ ගියාට පස්සෙ ආරන්චියක් නෑ තාම

    yako thank you wath kiwwe nadda? :eek:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Thank youවත් mama බලාපොරොත්තු වෙන් නෑ බන් :yes::yes:

    මමත් උදව් නම් කරනවා එක එකාට ඕවා පොත් වල ලියාගෙනවත්, ආයේ දෙයක් බලාපොරොතුවෙන්න්වත් කරන් නෑ..මම ඕවා කියන්න යන්නේත් නෑ...

    එලකිරි එකේ දෙන්නෙක් ඉන්නවා මම වැඩ කරන/ කරපු තැන්වල...මම ඇප්ලිකේශන් දාලා රිෆර් කල්ලා
    මාසෙකට ගානක් යන්වනවා ෆන්ඩෙහෙකට...ඉගෙන ගන්න ලමයිටයි, වීදී සත්තුන්ගේ අරමුදලකටයි...
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උඹ ඔය ඌ එක්ක පවුල පිටින්ම සැන්ග්‍රිලා වගේ ගිහිලා කාපන් ඌ ගානේ...බෝතල් 2-3 ගෙන්න ගනින්...සල්ලිත් නෙමෙයි ඔය වගේ ප්‍රයෝජන ගනින්... :cool::cool:අන්තිම මොහොතේ බෑ කියපන් :rolleyes:


    ps - හෑ..ඌ බඳින්නත්කලින්ද ලමයගේ ඉස්කොලේ ගැන හිතන්නේ...ලෝක අන්ඩයෙක් වගේ...


    නිකන් කාලා බීල අන්තිමට ඔවා වමාරන්න වෙයි මට. කරන උදව්වට හරියන්න වාසි ගන් නෑ බන් මම :rolleyes::rolleyes:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මමත් උදව් නම් කරනවා එක එකාට ඕවා පොත් වල ලියාගෙනවත්, ආයේ දෙයක් බලාපොරොතුවෙන්න්වත් කරන් නෑ..මම ඕවා කියන්න යන්නේත් නෑ...

    එලකිරි එකේ දෙන්නෙක් ඉන්නවා මම වැඩ කරන/ කරපු තැන්වල...මම ඇප්ලිකේශන් දාලා රිෆර් කල්ලා
    මාසෙකට ගානක් යන්වනවා ෆන්ඩෙහෙකට...ඉගෙන ගන්න ලමයිටයි, වීදී සත්තුන්ගේ අරමුදලකටයි...

    :yes::yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නිකන් කාලා බීල අන්තිමට ඔවා වමාරන්න වෙයි මට. කරන උදව්වට හරියන්න වාසි ගන් නෑ බන් මම :rolleyes::rolleyes:

    ehenam umbata lagadima kela wei :baffled:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    අද මට මාරම අප්සට් වැඩක් උනා බං.මම ඉස්කෝලේ යන දවස් වල ඉඳන් අඳුනන යාළුවෙක් ඉන්නවා.උෟට ඒ කාලේ සල්ලි නැහැ.මමයි උෟට සල්ලි දෙන්නේ හැමදාම ඉන්ටවල් ඵකට කන්න.දැන් උෟට හොඳට සල්ලි තියෙනවා.ලොකු කාර් සේල් ඵකක් තියෙනවා..මම ඉන්නේ රට.උෟ සල්ලි කාරයෙක් වෙන්න කලිනුත් මම ලංකාවට අාපුවහම හැම සැරේම whiskey bottle ඵකක් ඵහෙම අරන් යනවා උෟව බලන්න.දැනට මාස පහකට කලිනුත් ඵහෙම ගියා.ඒත් මම උගෙන් කිසිම උදව්වක් ඉල්ලල නැහැ අද වෙනකන්.මාස පහකට උඩදී මම ගිය වෙලේ උෟ කිව්වා උෟ දැන් සල්ලිත් පොලියට දෙනවා කියලා උගේ වාහන බිස්නස් ඵකට අමතරව.මම ඵදා උෟට කිව්වා මටත් සල්ලි ටිකක් ඕන පොලියට ගේ හදන වැඩේට දැම්ම නෙමෙයි තව මාස 5කින් වගේ කියලා.උෟ කිව්වා හරි හරි ඒක කරගන්න පුළුවන් කියලා..මම අැත්තටම යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න කැමති නැහැ.ඒක නිසා මම කෝකටත් වෙන කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්න අැහුවා.ඒත් ඵයාගෙ පොලිය වැඩියි.ලක්‍ෂ 10කට 3%ක් මාසෙකට..මම ඊට පස්සෙ මගේ යාළුවට කෝල් කරලා කිව්වා මට සල්ලි දියන් පොලියට මම අනිවා මාසෙට 80000ක් ගානේ ගෙවනව කියලා.උෟ ඊට පස්සේ කියනවා උෟ දැන් සල්ලි පොලියට දෙන්නේ නැහැලු.උගේ යාළුවෙක්ගෙන් අහලා කියන්නම් කියලා.මම ඊට පස්සේ කිව්වා මම කෙනෙක්ගෙන් අැහුවා ඵයාගෙ පොලිය මෙච්චරයි කියලා.උෟ කියනවා උගේ යාළුවගේ පොලිය ඊටත් වැඩි නිසා මම දන්න කෙනාගෙන්ම ගන්න කියලා.මට මාරම අප්සට් වැඩේට.මම ok මචං කියලා ෆෝන් ඵක කට් කරා.අැයි බං අපේ උන් මෙහෙම කරන්නේ.මට මේකේ දෙන්නෙනක් (kasunDP,50KG) මාව දැකලත් නැතුව දවසක් උදව් කරා ලෙටර් ඵකක් english වලට translate කරගන්න උදේ පාන්දර..ඒත් මාව හොඳටම දන්න යාළුවෙක් මම අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලපුවහම මඟ අැරියා.මටම ලැජ්ජයි මේ වගේ උන් ඵක්ක මේ තරම් කල් හිටිය ඵක ගැන.අනික මම උගෙන් සල්ලි ඉල්ලුවේ නිකන් නෙමෙයි සාධාරණ පොලියකට.උෟට 18න් ඩ්‍රයිවින් ලයිසන් ඵක ගන්න ඕන වෙලා ඒකටත් උදව් කරේ මම.ඵහෙම කරලත් උෟට මට පොලියටවත් සල්ලි ටික දෙන්න බැරි උනා.උඹලටත් ඉන්නවද බං මෙහෙම යාළුවෝ.මේ වගේ යාළුවො තවත් තියාගන්න ඕනද.

    owa monawada oi mata wela thiyana ewata :lol::lol: , menna podi ekake kiyanname , mama campus innakota wena pathakin apu ekake ekka eka room eka hitiye ( dakune ekake :P ) , mu dakune ekake nisa wadiya ape hitiya set eka une muta kamathkae thibee na colombo , Kandy , Kurunagala une ehama, mama muwa une inna thana poddake katha karawala okkoma karwala fit kala kattiya ta uge hoda kiyala , uwa kalin karuwuwath ganne gathe nathi nisa ;) , passe muta mama paw kiyala wadiya line nodi help karagena hitiya ekata room eka

    Dawasake muta ledake hadila wela exam ekake liyanna yanna bari una ( a welawe muge okkoma dewal baluwe mama ) , ita passe muta mama kiuwa gedara yanna kiyala exam noliya lede wadi wewi kiyala , muta eka nisa kuppi walata enna bari wela exam eka adala subjects ekata results pawa adu una

    passe kaleka thama karima seen eka une , dawaske mu ekka podi katin waliyake giya 1st time mu eda math ekka goriyata awa , mu ekka anthimata mama giye inne nathuwa wena ekake ekka set wenna , then mu ge kari kama kiyanne mu gihilla mage ara yaluwanta kiyala "aru mata exam kale gedara yanna kiyapu nisa thama lu uge GPA adu une kiyala :angry::angry: "

    yako ledakata udawu karala wadi wena ekata gedara yanna kiyapu ekata onna kiyapu kari kathawa , u eka kiyala uta lede adu karaganna thibaa kiyala hitiya name :(

    mama name kiyanne bung ekake ta wath onawata wada kisi welawaka deyake koranna yanna epa bung , thamage wade karagannakame witharaiyi hama ekama , amma thatha witharaiyi bung me loke apene wasiyake balaporthuwake nathuwa deyake karanne :(:( , don't expect anything from anyone then life is really good
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ehenam umbata lagadima kela wei :baffled:

    ඇත්ත බොරු දන් නෑ හැබැයි මම අහලා තියෙනවා ගෙවල් blacklist කරනවා ස්කොල නම් දාගන්න ගිහින් අහුවෙච්ච. කල හොඳ පස්සෙන් එලවන්නත් පුලුවන් ඉතින් :shocked::shocked:මුකුත් වෙන් නැති වෙයි කියලා හිතනවා