⚾||Indian Premier League 2018||⚾|April 07- May 27 |||෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mahelaya අමු චා වුනා මාලින්ගයත් අන්තිමට ipl වල යනඑන මන් නැතිවුනා

    සල්ලි තන්හාවට ගිහින් කරගත්තු වින්නැහි තමයි මෙ

    මම කියන්නෙ කන්න දුන්න අත හප නොකන්න ඉගෙන ගන්න ඔනෙ

    මෙවා කටත් හොද පාඩම්
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    සොහොන;23129993 said:
    Mahelaya අමු චා වුනා මාලින්ගයත් අන්තිමට ipl වල යනඑන මන් නැතිවුනා

    සල්ලි තන්හාවට ගිහින් කරගත්තු වින්නැහි තමයි මෙ

    මම කියන්නෙ කන්න දුන්න අත හප නොකන්න ඉගෙන ගන්න ඔනෙ

    මෙවා කටත් හොද පාඩම්

    අනිවා බන් :rolleyes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සොහොන;23129993 said:
    Mahelaya අමු චා වුනා මාලින්ගයත් අන්තිමට ipl වල යනඑන මන් නැතිවුනා

    සල්ලි තන්හාවට ගිහින් කරගත්තු වින්නැහි තමයි මෙ

    මම කියන්නෙ කන්න දුන්න අත හප නොකන්න ඉගෙන ගන්න ඔනෙ

    මෙවා කටත් හොද පාඩම්

    Ai mokadda cha wela thiyenne
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    IPL හරියට සක්‍රීප්ට් එකක් වගේ
    නියම මැච් ටිකක් යන්නේ.
    බලන්නේ නැති උන් බලන්න.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සොහොන;23129993 said:
    Mahelaya අමු චා වුනා මාලින්ගයත් අන්තිමට ipl වල යනඑන මන් නැතිවුනා

    සල්ලි තන්හාවට ගිහින් කරගත්තු වින්නැහි තමයි මෙ

    මම කියන්නෙ කන්න දුන්න අත හප නොකන්න ඉගෙන ගන්න ඔනෙ

    මෙවා කටත් හොද පාඩම්

    මොකක්ද බං ඒ :lol::lol:
    සෙල්ලම් කරන ක්‍රිකට් එක බලපල්ලා.
    මේ වගේ කතා නොකියා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද බං ඒ :lol::lol:
    සෙල්ලම් කරන ක්‍රිකට් එක බලපල්ලා.
    මේ වගේ කතා නොකියා.

    උබ එන්න එපා බන් මට උගන්වන්න

    මාලිග Ipl ගියෙ ටෙස්ට් වලට විශ්‍රම දිලා

    මහෙලයා සන්ගකාරයා 2 නම මෙ Ipl එකෙ වෙන වෙනම ඉන්නවා නමුත් තරන්ගයා මැච් එකපිට එකපිට කද්දි මුන් හිනාවෙවි බලන් හිටියා පඩෙකටවත් ට්ම් එක ගනම් ගත්තෙ නැ හතුරු ආව නැත්තම් කුසල් ලා චාමිකලා පෙරෙරලා තාමත් වලපල්ලෙ ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සොහොන;23130040 said:

    උබට ඔය ඔක්කොම මතක් උනේ IPL මැච් එකක් බලලද?
    එහෙනම් කමක් නෑ :lol:

    දිගටම බලපන් :yes:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    31180218_455119288244193_6577789825967980544_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;23130040 said:
    උබ එන්න එපා බන් මට උගන්වන්න

    මාලිග Ipl ගියෙ ටෙස්ට් වලට විශ්‍රම දිලා

    මහෙලයා සන්ගකාරයා 2 නම මෙ Ipl එකෙ වෙන වෙනම ඉන්නවා නමුත් තරන්ගයා මැච් එකපිට එකපිට කද්දි මුන් හිනාවෙවි බලන් හිටියා පඩෙකටවත් ට්ම් එක ගනම් ගත්තෙ නැ හතුරු ආව නැත්තම් කුසල් ලා චාමිකලා පෙරෙරලා තාමත් වලපල්ලෙ ..
    හිනාවෙවී බලන් හිටියා කියන්නේ උඹ දැක්කද බන් උන් හිනාවෙනවා :baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හිනාවෙවී බලන් හිටියා කියන්නේ උඹ දැක්කද බන් උන් හිනාවෙනවා :baffled:

    මු දන්න දෙයක් නෑ බං.එත් ඔහොම ගොන් කතානම් දැන් අහලා ඇති වෙලා :growl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අදත් මුම්බායි කයි වගේ.කමක් නෑ මුරලි සිපින් කොච්නේ අරුන්ගේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු දන්න දෙයක් නෑ බං.එත් ඔහොම ගොන් කතානම් දැන් අහලා ඇති වෙලා :growl:
    අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝත් අර ආදරේ කරලා කසාද බඳින කපල් වගේ :P බඳින්න කලින් හොඳමයි කියන්නේ පුදුම ආදරයක් තියෙන්නේ. පස්සේ වහකදුරු වගේ පේන්න බෑ ඇදමයි පේන්නේ ගමනක් ගියත් වැරදි, ඇඳුමක් ඇන්දත් වැරදි සැකෙන්මයි බලන්නේ :D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝත් අර ආදරේ කරලා කසාද බඳින කපල් වගේ :P බඳින්න කලින් හොඳමයි කියන්නේ පුදුම ආදරයක් තියෙන්නේ. පස්සේ වහකදුරු වගේ පේන්න බෑ ඇදමයි පේන්නේ ගමනක් ගියත් වැරදි, ඇඳුමක් ඇන්දත් වැරදි සැකෙන්මයි බලන්නේ :D

    ඔක්කොටම වැරදි සංගා,මහේල.උන්ට උන දේවල් මුන් දන්නේ නෑ වගේ කතා කරන්නේ.