Daihatsu Mira

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Ehnm dekama ekaine. Models tikath dekema ekaida...

    Models නම් වෙනස්.
    Dayz එකේ S, J, X කියල එන්නෙ.
    X එකේ තමා features වැඩිම. ඒකෙ විතරයි touch AC, 360 camera වගේ features එන්නෙ.

    පිට පෙනුම නම් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නෙ