GSM Father eke balapan. 1st Cross eke anthima hariye, building eke 1st floor eke podi thambi kadayak athi. they do have xiaomi / china phone parts. afaik prices not bad
6.9371901,79.8508322
/r/Trump
CriticizesTrump/
එල.
android ජරාව පාවිච්චි කරලා ගහපු අනික් එකක් වත් කිසිම රහක් නැති එව්වා. android දුවනවනන් එක්කෝ සැම්සුන් හරි සෝනි එක්ස්පිරියා හරි විතරයි හරියන්නේ.
අනික් ලටමගුල් නං ථූ නොදකින්! 
ඔය තියරි එකට හේතුව උනේ ඒ කාලේ Samsung / Xperia වගේ ඒවා වල Highely mod කරපු UI එකක්නේ තිබ්බේ, ඒ නිසා. උන් ගොඩක් දඟලනවා මාකට් එක තියාගන්න උන්ගේ UI එක හද හද වැඩ කෑලි දදා.
නමුත් පස්සේ පස්සේ Blotware ගොඩක් උනා එක එක කම්පැනි වල app system apps විදිහට blotware කරලා එව්වා ඒවාට පුක දීල. ඒවා ගලවන්නත් බැරි කරල. එතකොට ඕන එකෙක්ට ඒක එපා වෙනව.
කාලෙත් එක්ක වෙනස් වෙනවා බං හැමදාම ෆෝන් කම්පැනි එකම විදිහට තියෙනවද? නෑනේ. මම එකයි කියල තිබ්බේ Love the technology, don't be a fanboy කියල.
Pure android ජරාව එක්ක ආව ඒවා මට පෙන්නන්න බැරි හුට්ටවල් ඒ කාලේ.
හරියට Mod කරපු Optimize කරපු ෆෝන් එකක් වෙන්න ඕන. develop කර කර ඉන්නේ නැහැනේ හැම එකාම කස්ටමයිස් කර කර
Moded ඒවාට තමයි ඕන, හරියට Mod කරපු, Optimized, Blotwares නැති. අනික් ඒවා pure Android ජරාව වල් කුරු ගගා ඉන්න බැහැ.
පස්සේ ඔය සැමි ගේ හුට්ට එපා උනාම ඉතුරු වෙලා තිබ්බේ හරියට මොඩ් කරලා ස්ලෝ වෙන්නේ නැති අවශ්‍ය විදිහට වැඩ කරන, ස්ලෝ කරන්නත් බැරි ෆෝන් එකකට MIUI එක. ඉතින් Xiaomi තමයි එතකොට යන්න වෙන ඔප්ෂන් එක.
ඉස්සර MIUI එක පට්ට පවර්ෆුල්. Windows phone වගේ ස්ලෝ වෙන්නෙම නැහැ. කරන්නත් බැහැ. පස්සේ දැන් MIUI එකත් බොග දාන්න පටන් අරගෙන. අප්ඩේට් වල ස්ලෝ වෙලා තිබ්බ නගට් එක එහෙම හෙන චාටර්.
ඊටපස්සේ Custom ROM වලට යන්න උනා. RR වගේ.
RR Oreo 8.1 දාන්න එකකට තියෙන්නේ දැන් WHYRED or RN5.
RR එක්ක GApps නැතුව MicroG (Perfomance කන Playstore එකට ගහපු alternative එක) + Tor