commercial bank - saving account - WITHHOLDING TAX

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama hithanne foreign currency welata witharai oya tax eka wadinne

    Mage BOC acc eketh withholding tax kiyala ganak gihin thibba, eth ape gedara ayage ehema kapila na bn
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mama hithanne foreign currency welata witharai oya tax eka wadinne

    Mage BOC acc eketh withholding tax kiyala ganak gihin thibba, eth ape gedara ayage ehema kapila na bn

    අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

    මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.

    එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි.

    එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.

    :)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හැම Bank එකෙන්ම කපනවා බන් HNB and DFCC දෙකෙන්ම කපලා තිබුනා :yes:
    බැංකු වලට බැනලා වැඩක් නෑ ආන්ඩුවෙන් දාපු එකක්නේ මේක :angry:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    නෝමල් එකට කලිනුත් ගැහුව 2.5% මාසෙට පොලිය 5000 වැඩිනම්
    :(
    dn ethakota okkoma bank account wlta tax gahanawada?

    tax gahanne accont eke keeyata wada wadi unothda?

    e % eka wenas wenas wenne kohomada saving account eke thiyena salli gana anuwa ?
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    Ow bannn hema labbatama tax gahanawaaa
    Maase anthimata ganna salary eakatath tax gahala eaaka wiyadam karana hema eakatamath tax gahanawaa anee mandaa
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ සුත්තලා බදුම්කරේ වහලා එකේ පාඩුව මිනිස්සුන්ගෙන් ගන්නවනේ යකෝ. ටැක්ස් ගැහුවත් කමක් නෑ රට කලින් තිබ්බට වඩා ගොඩක් සංවර්ධනය වෙලා නම්. මහින්ද නවත්තපු තැන එහෙම්මම නවත්තලා මේ පක්කු VAT එකටත් කෙලියා. ඒ මදිවට බැංකුවේ සල්ලි වලටත් කෙලිනවා. වරෙන්කො චන්දෙ ලං වෙලා බදු අඩු කරන්න. තොපිල හැඳි ගැවිලාම පල.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :lol:මිනිස්සු බණින්නේ අාණ්ඩුවට නෙමෙයිනේ.ගොඩ දෙනෙක් තාම දන්නෙත් නැතුව අැති ඔය අාණ්ඩුවෙන් ගහපු Tax ගැන.දැන් බලපන් මේක දාපු කෙනා..ඒක නිසා ඒ වැඩි කරපු තැනට බැණලා නිකන් ඉන්නවා..අාණ්ඩුව බේරිලා..:lol:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ow bannn hema labbatama tax gahanawaaa
    Maase anthimata ganna salary eakatath tax gahala eaaka wiyadam karana hema eakatamath tax gahanawaa anee mandaa

    ඵංගලන්තේ ක්‍රමනේ බොස්.:lol:වෙනස උන් මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කන්නේ නැහැ රටට වැඩක් කරනවා.අපේ උන් හොරා කනවා.රටට වැඩක් කරන්නේ නැහැ..:growl:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :lol:මිනිස්සු බණින්නේ අාණ්ඩුවට නෙමෙයිනේ.ගොඩ දෙනෙක් තාම දන්නෙත් නැතුව අැති ඔය අාණ්ඩුවෙන් ගහපු Tax ගැන.දැන් බලපන් මේක දාපු කෙනා..ඒක නිසා ඒ වැඩි කරපු තැනට බැණලා නිකන් ඉන්නවා..අාණ්ඩුව බේරිලා..:lol:

    :sorry: