අපේ දාන දීම

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    අපේ බහුතරයක් මිනිස්සු රුපියලක් වියදම් කරලා දාන දෙන්නේ එකෙන් රුපියල් 100කවත් ආනිසංස බලාපොරොත්තු වෙලා...:eek:

    ඊයේ රේඩියෝ එකේ ගියපු වැඩසටහනක් ඇහිලා තම මේක හිතුනේ... ඒ වැඩසටහනට අපු හාමුදුරුවන්ට කෝල් කරලා අහනවා, හාමුදුරුවනේ මම මේවා දානෙට දුන්න, එකෙන් මට මොනවද ලැබෙන ආනිසංස.:nerd::nerd:

    අපේ මිනිස්සු දාන දෙන්නේ දාන දෙන්නේ අත් ඇරීම පුරුදු වෙන්න නෙවෙයි, තණ්හාවට.:(:(:(
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    මේක ගැන තර්ක කරන්න ගියොත් කිකිලිද බිත්තරේ ප්‍රශ්නේ එනවා. ඒක නිසා ගන්න වෙන්නේ හොද දෙයක් වෙනුවෙන් තියෙන් තන්හාවයි නරක දෙයක් වෙනුවෙන් තියෙන තන්හාවයි කියලා.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    මේක ගැන තර්ක කරන්න ගියොත් කිකිලිද බිත්තරේ ප්‍රශ්නේ එනවා. ඒක නිසා ගන්න වෙන්නේ හොද දෙයක් වෙනුවෙන් තියෙන් තන්හාවයි නරක දෙයක් වෙනුවෙන් තියෙන තන්හාවයි කියලා.

    හොද දෙකට දාන දෙන එකනම් දැන් අඩුයි, ගොඩක් ඒවා කරන්නේ කරපු පව් වහගන්න පින් ගන්න හිතන.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හොද දෙකට දාන දෙන එකනම් දැන් අඩුයි, ගොඩක් ඒවා කරන්නේ කරපු පව් වහගන්න පින් ගන්න හිතන.

    ඒක ඇත්ත.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මෙතන පටලවගන්න දෙයක් තියෙනවනෙ.... දානයක් දීම පිනක් තමයි. දානය දෙන්න ඔ්නෙ අත් හැරීම සිහි කරගෙනනෙ. ඇත්තටම එතන පින සිද්ධ වෙන්න නම් අත් හැරීම නිසා සැහැල්ලු වුන සිතට ඇලීම් බැඳීම් නැති පිරිසිදු සතුටක් සතුටින් පිරුණු සිතක් ඇතිවෙන්න ඔ්නෙ කරපු දානමය පිංකම සම්බන්ධයෙන්. එතන තමයි පින සම්පූර්ණ වෙන්නෙ. හොඳ දෙයක් කරල ඒ ගැන සතුටු වෙනව නම් එතන පින වැඩෙනව. අසතුටක් හිතේ තියෙනව නම්, කරපු පින්කමෙන් දෙයක් ලැබෙයි කියල බලාගෙන ඉන්නව හිතේ කිසිම නිදහසක් නැත්තං ඒ පින සම්පූර්ණ වෙන්නෙ නැහැ. නමුත් කරන ලද පිංකමෙන් ආනිශංස තියේවි. තමන් තුළ කුසල් වර්ධනය වෙන්නත්, කරන ලද පින සම්පූර්ණ වෙන්නත්... තමන් හදවතින්ම වෙනත් කිසිම කිලුටු සිතිවිල්ලක් නැතිව ඒ ගැන සතුටුවෙලා තම සිත ප‍්‍රීතියට පත් කරගෙන සැහැල්ලු වෙනව නම් එතන අපි හිතනවටත් වඩා ලොකු පිනක් සිද්ධ වෙනව.
     
    • Like
    Reactions: snm1990

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බුදුවරු ලොකෙ පහළ වෙන්නෙ දන් දෙන හැටි සිල් රකින හැටි උගන්නන්න නෙමෙයි
     
    :):):):)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    katawa nam sira bn
    mal wadipura kadanwa wadipura pin ganna
    pora kanwa mal thiyanna

    අනිවා, දැන් ගොඩක් හාමුදුරුවරුත් බණ කියන්නේ දානේ, එක එක වරප්‍රසාද ගන්න මිසක් මිනිස්සුන්ට නිවන් යන්න ඕනි දේවල් නෙවෙයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    බුදුවරු ලොකෙ පහළ වෙන්නෙ දන් දෙන හැටි සිල් රකින හැටි උගන්නන්න නෙමෙයි

    ඔව්, මේ දුක් සහිත සසරින් එතෙර වෙන්න, එත් දැන් ගොඩක් හාමුදුරුවරු, මිනිස්සු කරන්නේ මේ සසරේම ඉන්න ඕනි දේවල්.