අපේ බහුතරයක් මිනිස්සු රුපියලක් වියදම් කරලා දාන දෙන්නේ එකෙන් රුපියල් 100කවත් ආනිසංස බලාපොරොත්තු වෙලා...
ඊයේ රේඩියෝ එකේ ගියපු වැඩසටහනක් ඇහිලා තම මේක හිතුනේ... ඒ වැඩසටහනට අපු හාමුදුරුවන්ට කෝල් කරලා අහනවා, හාමුදුරුවනේ මම මේවා දානෙට දුන්න, එකෙන් මට මොනවද ලැබෙන ආනිසංස.

අපේ මිනිස්සු දාන දෙන්නේ දාන දෙන්නේ අත් ඇරීම පුරුදු වෙන්න නෙවෙයි, තණ්හාවට.