Ausi PR ගන්න දැන් ටිකක් අමාරුයි වගේ EOI එක හින්ද ... කාලයක් ගතවෙනව ........! ඉතින් NZ එකට හොද solution එකක් ... peaceful country එකක්....
NZ PR ටිකක් අමාරුයි ඇති .... දන්න අය ලියන්න

2 yrs diploma එකකට ගිහින් 1 yrs part time ඇදල 2 year එකේ ජොබ් visa එකයි ඊලගට 1 yr extended visa.

ඔය කියන ක්රමය ගැන දන්න ගුරාලා ... ඔක ... continue කරන අය ඔක ගැන විස්තර ලියපල්ලකො .
..
තවත් ක්රම තියේ නම් ලියපල්ලකො .... පව් බං ලන්කවේ කොල්ලො
... උන්ට හොද future එකකට අත දීපල්ල ... මේකේ ඉන්න පොලිටික්ස් ල රටක් ඉතුරු කරන්නැහැ බං අපේ පොඩි උන්ට
.....
විස්තර ලියද්දි සින්ගල් young සහ married (family) visa options කොස්ට් එකත් එක්ක ලියන්න ....

NZ PR ටිකක් අමාරුයි ඇති .... දන්න අය ලියන්න

2 yrs diploma එකකට ගිහින් 1 yrs part time ඇදල 2 year එකේ ජොබ් visa එකයි ඊලගට 1 yr extended visa.

ඔය කියන ක්රමය ගැන දන්න ගුරාලා ... ඔක ... continue කරන අය ඔක ගැන විස්තර ලියපල්ලකො .

.. තවත් ක්රම තියේ නම් ලියපල්ලකො .... පව් බං ලන්කවේ කොල්ලො
... උන්ට හොද future එකකට අත දීපල්ල ... මේකේ ඉන්න පොලිටික්ස් ල රටක් ඉතුරු කරන්නැහැ බං අපේ පොඩි උන්ට
.....විස්තර ලියද්දි සින්ගල් young සහ married (family) visa options කොස්ට් එකත් එක්ක ලියන්න ....