පට්ටම ෆිල්ම් එකක්. අපුම දවසේ ගිහින් බැලුවා. සුපර් hero බලන එකෙක් නම් අනිවා ගිහින් හෝල් එකේ බලපන්. ගෙවන ගානට වටිනා ෆිම්ල් එකක්.
කට්ටිය කෑ ගහනවා හෝල් ඒක ඇතුලේ. පට්ට ෆන් යකෝ.
කැප්ටන් එනකොට, ස්පයිඩර් කොල්ලට අලුත් සුඋට් ඒක හම්බෙනකොට, තොර්ට අලුත් බඩුව හම්බෙලා වලියට එද්දී, අයර්න් කොල්ලා අලුත් ඇදුම දාගන්නකොට ඇගේ හිරිගඩු පිපෙනවා යකෝ.

