පාහර_සිංගප්පූරු

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් අන්න ඒක තමයි ප්‍රශ්නේ. උන් ලංකාවේ හැම එකවම දකින්නේ අමුතුම කෝණයකින්. ලංකාවේ ඉන්න සමහර සක්කිලි නිසා හොඳ උන්වත් වැටෙන්නේ ඔය ගනේටමයි.

    it took me a long time to realize it is not good to travel with one of the worst passports in the world ( even if you have on arrival visa ) as sri lankans lets not make travelling our hobbie. seems like it is only meant for people from stable countries. people go on holiday to relax and enjoy their time. imagine one of these immigration officers spoiling your entire holiday mood. why would we even need foreign holidays when we have to stay in queue in embassies and go through so many documents work in order to get a single visit visa. what kind of world is this ?
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම කියන්නේ මම කිහිප සැරයක්ම දැකපු දේවල්. අනෙක් කාරණේ අර කෙල්ල හොඳ වැදගත් පෙනුමක් තියන කෙල්ලෙක්.

    the posh look doesn't count when we go from a passport that has a bad reputation :(
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes:ඒක නැති කරගත්තේ උන්ම තමා.මෙහෙ ඉන්දියන්,පකිස්තාන්,බංගලි,ශ්‍රී ලන්කන් එකෙක්වත් ගන්නේ නැහැ night club ඇතුලට.මොකද බීලා බීලා එක්කෝ වලි දාගන්නවා සුද්දෝ එක්ක.නැත්නම් කෙල්ලොන්ගේ බලෙන් පුකවල් මිරිකනවා.ඉතින් උන්ට වැරදි කියන්න බැහැ.ඒත් මේ ඉමිග්රේෂන් එකේ වැඩේ නම් කුජීතයි.

    මම මමත් කියන්නේ ඒකයි. මිනිහෙක් ව රටට ගන්න සුදුකම් නැත්නම් රටට නොගෙන ඉන්න ඕනේ. නමුත් උන් ලංකාවේ උන්ට කතා කරන්නේ වහලුන්ට කතා කරනවා වගේ. අන්න ඒ දේ නැති වෙන්න ඕනේ.

    දැන් බලපන් යුරෝපේ ඇමරිකාවේ කවදාවත් ලංකාවේ උන්ට ඔය වගේ කතා කරන්නේ නැහැ. සර් කියලා කතා කරන්නේ. හැබැයි රටට ගන්න මොනා හරි සුදුසුකම් වල අඩුවක් තියනවනම් එවෙලේම ඩාන් ගාල ඩිපෝර්ට් කරනවා. සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ලට තවම හොයා ගන්න බැහැ කවුද පනින්න එන්නේ නැත්තේ කියලා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,539
    113
    it took me a long time to realize it is not good to travel with one of the worst passports in the world ( even if you have on arrival visa ) as sri lankans lets not make travelling our hobbie. seems like it is only meant for people from stable countries. people go on holiday to relax and enjoy their time. imagine one of these immigration officers spoiling your entire holiday mood. why would we even need foreign holidays when we have to stay in ques in embassies and go through so many documents work in order to get a single visit visa. what kind of world is this ?

    It's not always the passport mchn, Personality plays a major role.Even if you're good looking if you have a weak aura people will look down on you.Most sri lankans have begging type of personalities.That's not their problem may be due to hardships.So people will anyway look down on you.But If you have a commanding type of personality the chances to face problems like these are far less.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes:ඒක නැති කරගත්තේ උන්ම තමා.මෙහෙ ඉන්දියන්,පකිස්තාන්,බංගලි,ශ්‍රී ලන්කන් එකෙක්වත් ගන්නේ නැහැ night club ඇතුලට.මොකද බීලා බීලා එක්කෝ වලි දාගන්නවා සුද්දෝ එක්ක.නැත්නම් කෙල්ලොන්ගේ බලෙන් පුකවල් මිරිකනවා.ඉතින් උන්ට වැරදි කියන්න බැහැ.ඒත් මේ ඉමිග්රේෂන් එකේ වැඩේ නම් කුජීතයි.

    උබ කොහෙද මචන් ඔසී ද ඉන්නේ ?
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    It's not always the passport mchn, Personality plays a major role.Even if you're good looking if you have a weak aura people will look down on you.Most sri lankans have begging type of personalities.That's not their problem may be due to hardships.So people will anyway look down on you.But If you have a commanding type of personality the chances to face problems like these are far less.

    the passport matters machan. whatever the good look we have if our passport is not qualified to get visa free access we wont get it :) we cant ask them to give us access just because we are good looking. thats not how it works :)
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Mehema wenna hetuwa ape aya gihin a ratawala gihin karana balu weda nisa....

    balu wada wala prathiwipaka vindinnata sidda wenne kisima waradak karapu nathi ahinsaka shri lankika purawasiyata. thaman karanne balu wadak kiyala danna nisa balu wada karana ayata meka maha loku prashnayak newei
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ අය වැඩිපුර යන රටවල් අතරින් තායි ඉම්ගිරේෂන් එක විතරයි ලංකාවේ උන්ට හොඳට කතා කරනවා දැකල තියෙන්නේ.
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්


    immigration_and_checkpoints_authority_ica_officer_rude_tourist_cannot_speak_understand_english_0.jpg



    ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සින්ගපුරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. අම්ම ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්න මිනිස්සු ඉස්සරහ පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.

    පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටදී හම්බ උනා. නිවුසිලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගපූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.

    මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සින්ගපුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.


    මේක බොරුවක් විය හැකියි .මම ගොඩාක් පාරක් අම්මලත් එක්ක සිංගපූරු ගිහින් තියනවා ..හැබැයි මේ විදියේ දෙයක් වෙලා නෑ ..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    balu wada wala prathiwipaka vindinnata sidda wenne kisima waradak karapu nathi ahinsaka shir lankika purawasiyata. balu wada karana ayata meka prashnayak newei.


    ඔව් බන් බලු වැඩ කරන දෙකයි පනගේ උන්ට කෝච්චර බැන්නත් උන්ට ගානක්වත් නැහැ. උගත් මිනිහෙකුට බැන්නොත් ඒ මිනිහගේ සැහෙන හිත රිදෙනවා. අර කිවුව වගේ යන ට්‍රිප් එකම චාටර් වෙනවා. මානසිකව වැටෙනවා.අර කෙල්ල සෑහෙන ඇඩුවා
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලංකාවේ අය වැඩිපුර යන රටවල් අතරින් තායි ඉම්ගිරේෂන් එක විතරයි ලංකාවේ උන්ට හොඳට කතා කරනවා දැකල තියෙන්නේ.

    lankawe apita pahasuwen yanna puluwanratawal seemthia gaanak witharai bang thiyenne! :( duka hithenawa mewa gana hithanakota
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113


    ඔව් බන් බලු වැඩ කරන දෙකයි පනගේ උන්ට කෝච්චර බැන්නත් උන්ට ගානක්වත් නැහැ. උගත් මිනිහෙකුට බැන්නොත් ඒ මිනිහගේ සැහෙන හිත රිදෙනවා. අර කිවුව වගේ යන ට්‍රිප් එකම චාටර් වෙනවා. මානසිකව වැටෙනවා.අර කෙල්ල සහන ඇඩුවා

    :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,539
    113


    ඔව් බන් බලු වැඩ කරන දෙකයි පනගේ උන්ට කෝච්චර බැන්නත් උන්ට ගානක්වත් නැහැ. උගත් මිනිහෙකුට බැන්නොත් ඒ මිනිහගේ සැහෙන හිත රිදෙනවා. අර කිවුව වගේ යන ට්‍රිප් එකම චාටර් වෙනවා. මානසිකව වැටෙනවා.අර කෙල්ල සහන ඇඩුවා

    I just checked the complaint board:rofl:

    https://www.complaintboard.com/singapore-immigration-l11229.html
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මමනම් අම්බානෙට දැකල තියෙනවා මුළු පවුල පිටින් ගිහින් emigration officer ලගට යනවා.
    නමුත් ඔය කියන විදිහේ දේවල් දැකල නැ. කොහොමත් Europe Citizenලට සලකන විදිහට අපිට සලකන්නේ නැ.

    තමුන්ගේ රටේ ඇරෙන්න වෙන ඕනෙම රටම අපි 2nd කියන්නේ ඕකටයි...