ඔව් අන්න ඒක තමයි ප්රශ්නේ. උන් ලංකාවේ හැම එකවම දකින්නේ අමුතුම කෝණයකින්. ලංකාවේ ඉන්න සමහර සක්කිලි නිසා හොඳ උන්වත් වැටෙන්නේ ඔය ගනේටමයි.
it took me a long time to realize it is not good to travel with one of the worst passports in the world ( even if you have on arrival visa ) as sri lankans lets not make travelling our hobbie. seems like it is only meant for people from stable countries. people go on holiday to relax and enjoy their time. imagine one of these immigration officers spoiling your entire holiday mood. why would we even need foreign holidays when we have to stay in queue in embassies and go through so many documents work in order to get a single visit visa. what kind of world is this ?
Last edited:

ඒක නැති කරගත්තේ උන්ම තමා.මෙහෙ ඉන්දියන්,පකිස්තාන්,බංගලි,ශ්රී ලන්කන් එකෙක්වත් ගන්නේ නැහැ night club ඇතුලට.මොකද බීලා බීලා එක්කෝ වලි දාගන්නවා සුද්දෝ එක්ක.නැත්නම් කෙල්ලොන්ගේ බලෙන් පුකවල් මිරිකනවා.ඉතින් උන්ට වැරදි කියන්න බැහැ.ඒත් මේ ඉමිග්රේෂන් එකේ වැඩේ නම් කුජීතයි.
mata nan full respect
we cant ask them to give us access just because we are good looking. thats not how it works