සහතික ඇත්ත බං මගේ ටිකට් එකේ ප්රශ්නයක් වෙලා මුන් මාව බොරුවට පැහැ දහඅටක් තියා තියාගත්තා කිසිම තේරුමක් නැතිව ොච්චර කිව්වත් අහන්නේ නෑ මචං මං අන්තිමට ලංකාවේ ශ්රී ලංකන් එයාර් ලයින් එකට complain කර උන් කිව්වේ ඔය කරන්නෙ අපිට අරින්න හිතාමතා කියලා මම දන්නෑ බං කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියල නමුත් එදායින් පස්සෙ මට සිංගප්පූරු air port එපා වුණා