SLT ADSL

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඔය අවුල බිල් ගෙවල නැත්තම් slt එකෙන් එහෙම සෙනිකව කපන්නෙ නෑ ඩයලොග් 4g වගේ. උන් කෝල් දෙනවා. ඩයලොග් එකෙත් එහෙමයි.

බිල ගෙවද්දි තියෙන ගානට වඩා ගෙව්වනම් රිකක් තව මාසෞඅක් තියෙනවා

ඔව් බන් මුන් කෝල් කරල මහත්තතaයා බිල ගෙවන්න කියල හොදින් ලස්සනට කියනව ලස්සන කට හඩකින්. චෝයි චූට්ටක් ගැනු ලමයෙක් කතා කරන්නේ.. ආදරේ හිතෙනවා!!!! කාටට මෙහෙම සර්විස් අරගෙන බිල් ගෙවන්නේ නැතුව ඉන්නවට හෙණ ගහන්න ඔනේ... අහ් කාටද? ඇයි ඒ ලස්සන ගැනු ලමයා කතා කරන කම්ම ඉන්නේ? ඇයි එහෙම ඒ ලස්සන ගැනු ලමයට වද දෙන්නේ???? :( ඒව ඔක්කොම ඉග්නෝර් කරල, මේ තිලෝගුරු සම්මා සම්බුදු පියානන්ගේ තෙමගුල දවසෙත් හෙණ ඉල්ලනව නේ. මට නම් හරි දුකයි:( සර්විස් එක ගන්නව වගේ, නියමිත කාලෙට බිල් ගෙවන්නේ නැතුව මුන් අද වගේ දවසකත් හැසිරෙන විදිහ :(. මට දුකයි බ්‍රෝ:( :adana smile eka:


 
Last edited:

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    thota 1 idan 26 wenakam thibba ne use karane.. pakaya ewa use karanne nathuwa, SLT ekata hena illanawa. pala yanna.:angry: බුදුන්ගේ තෙමගුල දවසෙත් මුන් හෙන ඉල්ලනව නේ ශික්. උඹ බෞද්ධ ද:( ලැජ්ජයි හුට්ටෝ:(

    කුණුහරුප කියන්න එපා :oo:


    ubamane yako kunuhabba keewe :D
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ubamane yako kunuhabba keewe :D

    ගෙදර අයට කියන්නේ ආයිත් එහෙම කරන්න එපා කිය්ල. ගෙදර අය එහෙම කලහම, ඔයාට හෙණ ඉල්ලන්න හිතෙනව කියලත් කියන්න. හාද:(

    තමන්ගේ අඩුපාඩු වලට, අනුන්ට හෙන ඉල්ලුවහම එව්වා කරකිල දෙක නැමිලා ආයිත් තමන්ටම එනවා කියලත් ඒ අයට කියන්න. අනේ කියන්නකෝ පීස්:(
     
    Last edited: