~~~~~ Europe රටවල PR ගන්න විදිහ ~~~~~
Point based PR දෙන්නේ නැහැ europe රටවල .PR ගන්න නම් අවුරුදු 2ත් 5ත් අතර ප්‍රමාණයක් රටේ ජිවත් වෙන්න . ඔය ඉන්න ඕනේ කාලේ resident permit category එක අනුව රට අනුව වෙනස් වෙනවා . ජොබ් එකක් හොයා ගන්න එකයි වැදගත් .work permit හම්බුනාම සේරම social benefits හම්බෙනවා . Europe වල ලේසියෙන් කෙනෙක්ව රස්සාවෙන් අස්කරන්න බැහැ .

ලංකාවේ කෙනෙක්ට මෙහෙ ඉදන් ජොබ් එකක් හොයන්න අමාරුයි
1. Labor Market Check : Non-Eu කෙනෙක් ඒ රටේ shortage list එකේ නැති ජොබ් එකට ගන්නවනම් ඔප්පු කරන්න ඕනේ මුලින් europe වලින් හොයන්න try කළා කියලා .
2. විසා හදාගන්න මාස 2,3ක් යනවා .
3. ජොබ් එකකට ගත්ත කෙනෙක් ලේසියෙන් අස්කරන්න බැහැ .ඒ හින්ද on-line interview කරලා සතා කව්ද කියලා හරියට අදුනගන්නේ නැතිව ගන්න කැමති නැහැ .
දැන් බලමු අපි කොහමද ජොබ් එකක් සෙට් කරගන්න ලේසි ක්‍රම .
1 . Sweden student visa යන එක .
යන කොටම full time work right තියෙනවා .Labor Market Check ඕනේ නැහැ .ඉගෙන ගන්න filed එකේ වෙන්න ඕනේ නැහැ .degree එක ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ . මාසෙට euro 1250 ක් හම්බෙන ජොබ් එකක් හොයා ගත්තනම් work පර්මිට් වලට මාරු වෙන්න පුළුවන් . euro 1250 කියන්නේ sweden වල අවම වැටුප , average salary එක euro 3,200
2 . Italy student visa යන එක .
Labor Market Check ඕනේ නැහැ .ඉගෙන ගන්න filed එකේ වෙන්න ඕනේ නැහැ .degree එක ඉවර වුණාම . මාසෙට euro 700 ක් හම්බෙන ජොබ් එකක් හොයා ගත්තනම් work පර්මිට් වලට මාරු වෙන්න පුළුවන් .
3. France student visa යන එක .
Labor Market Check ඕනේ නැහැ .ඉගෙන ගන්න filed එකේ වෙන්න ඕනේ නැහැ .degree එක ඉවර වුණාම . මාසෙට euro 2000 ක් හම්බෙන ජොබ් එකක් හොයා ගත්තනම් work පර්මිට් වලට මාරු වෙන්න පුළුවන් . ලංකාවේ අය ලක්ෂ 2කට වඩා ඉන්නවා France වල .
4. Lithuania වල IT ජොබ් එකක් හොයාගන්න එක .
ලංකාවේ ඉදන් europe blue card එකක් ගන්න තියෙන ලේසිම option එක තමයි මේක .euro 1200ක් ගෙවන IT ජොබ්ස් එකක් හොයා ගන්න එක . මාසෙන් විසා හම්බෙනවා .
මාස 18 කට පස්සේ වෙන europe රටක වැඩ කරන්න මාරු වෙන්නයි තියෙන්නේ .
Europe රට වලට අධ්‍යාපනය කියන්නේ අදායම් මාර්ගයක් නෙවෙයි . free education ,scholarship දීල උගන්නන්නේ ආපහු යවන්න නෙවෙයි .skilled workers ල ඕනේ ඒ රටවලට .Student visa යන්න AL pass+ielts or degree ඕනේ .
කට්ටියගේ උනද්දුව බලලා අනිත් රටවල් ගැනත් දාන්නම්